🐰21 - part 1🐰

1.4K 195 64
                                    


ටේ-: ඔයා හොදින්නද ජිනා.

jinaya-: නැ.මං හොඳින් නෙමේයි ඔප්පා.මං කොහොම කියලා මේවා දරාගන්නද ?මට තේරෙන් නැ මං දැන් ගන්න ඔනේ මොන තීරණයක්ද කියන එකවත් මට තේරෙන් නැ.මං ආදරය කරනවා මගේ පණටත් වඩා එයාට.පුංච් පැටියාත් හොයාන්නේ එයාගේ ආදරය, සෙණෙහස.එත් මං අසරණයි මේ ප්‍රශ්ණෙදී.මං තෝරගන්න ඔනේ මගේ ආදරයද එහෙම නැත්නම් ඔම්මා ආප්පාවද? කියන්න මං දෙපැත්ත හිර වේලා.

ටේ-: ජිනායා...ඔයා ප්‍රශ්ණයකද ඉන්නේ.

කොල්ලා කතා කරද්දී තමයි ජිනායා හරි සිහියට අවේ.

jinaya-:නැ.ඔප්පා.එහෙම මුකුත් නැ..මං හොඳින්.

ටේ-:ඔයාට ශුවර්ද? මොකද ඔයා මුණත් සුදු මැලි වෙලා.

jinaya-: ඔව්..ඔප්පා මං හොඳින්.

ටේ-:ජිනායා ඔයා මොකද හිතන්නේ මේ marriage එක ගැන.ඔයා මට එකම එක අවස්ථාවක් දෙනවද මැණික.නුබ ලඟට එන්න.එත කොට මට පුඵවන් යුම්ව වගේම ඔයාවත් ආදරය සෙණෙහසින් රැක බලා ගන්න.මොකද මම කැමති පුංච් පැටියාගේ ආප්පා වෙන්න මැණික.

jinaya-:එත් ඔප්පා මං කෙනෙක්ට ආදරය කරනවා දැනටමත්.මට බැ එයා දලා එයාව තනි කරලා එන්න.අනික ඔප්පා පැටියාගේ අප්පා පැටියා ලඟ හැම වේලේම නොසිටියත් පොඩි කාලයකටවත් එ පුංච් පැටියා ලඟ එයා ඉන්නවා.ඉතින් එ ආදරයම ඇති නේද මගේ පුංච් කෙල්ලට.ඔයා දන්නවාද ඔප්පා.එ පුංච් පැටියා මේ දවස් ටිකට කොච්චර සතුටෙන් හිටියාද කියන්න.ඔව් මගේ පණට විතරයි මගේ පුංච් පැටියාව සතුටු කරන්න පුඵවන්නේ.එත් මැණික නුබ මට හිමි නැද්ද පණ.කියන්න මැණික දැන් මං ගන්න ඔනේ මොන තිරණයක්ද කියලා.මට මේකට උත්තරයක් දෙන්න පණ.මැණික නුබත් මට ඔනේ එ වගේම මගේ ඔම්මා අප්පාවත් මට ඔනේ රත්තරන්.මං එ අතරින් කවුද තොරගන්නේ මගේ පණ.

කෙල්ලට මේ හැමදේම ටේට කියන්න ඔනේ කරත්.මේ වේලාවේ දී කෙල්ලගේ කට්න් එක වචනයක් තරම් පිට නොවෙන්න කෙල්ල ගොඵ වුනා.

ටේ-:ඔයා මොකද කියන්නේ ජිනායා.ඔයා මේ marriage එකට කැමතිද? ඔයා අකමැති නම් කියන්න.මං ඔයාගේ අකමැත්තට පිටියන්නේ නැ රත්තරන්.අනික තවත් මේතන වැඩි වේලාවක් ඉන්න බැ නේ.අපි දෙන්නා එනකම් අම්මාලා බලාගෙන ඉන්නවා නේ.
.
.
.
.
.
.
.
.
ටික වේලාවකින් ටේයි ජිනායායි තීරණයක් අරගෙන අවේ මේ ගැන හැමෝටම කියන්නයි.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now