🐰27 Part 1🐰

987 126 44
                                    

jimin-: හරි...දැන් අව කාරනය කියනවා.

👦 සර්...ජන්කොක් සර්ගේ wife ගිය වාහනේ ඇක්සිඩන්ට් වේලා වාහනේ එතනදීම ගිනිගෙන.

jk-: මෝ....අන්දේ....
.
.
.
.
.
.

jk-: අනේ......මගේ මැණික...

ජන්කොක්ගේ කකුල් පණ නැති වේලා එහෙම්ම ටියර් එක ඉස්සරහා බිම ඉන්ද උනේ මුඵ ලෝකේම කඬාගෙන වැටුනා වගේ.ඔව් කොල්ලාගේ මුඵ ලෝකේම උනු කෙල්ලට කිසිම අනතුරක් වෙන්න නොදි ආරක්ෂා කරපු කොල්ලා අද කෙල්ලට මෙහෙම වෙන කොට එ් පපුවට දාරා ගන්න බැරි වුනා.

jimin-: ජන්කොක්...මල්ලි...අඬාන්න එපා..

jk-: අනේ...හේයොන් මගේ කෙල්ල.මගේ කෙල්ල මං නිසා දුක් විදිනවා හේයොන්..අනේ...මගේ මැණිකට මුකුත් වෙන්නේ නැති වේයි නේද? හේයොන්..ම..මට..මගේ රත්තරන්ව දාලා යන්නේ නැති වෙන්නයි තිබුනේ..

jimin-: නැ....කුකියෝ ..ජිනායාට මුකුත් වෙන්නේ නැ..එයාට අනිවාරයෙන්ම සනිප වෙනවා.බය වෙන්න එපා  ඩෝක්ටර්ස්ලා එයාව බේරගනියි.

jk-: මගේයි වරැද්ද?මං දැන දැනම මගේ පණට මං ගොඩාක් වැරදි කෙරුවා.මට මගේ මැණිකව රැකගන්න බැරි වුනා.හේයොන්..ම..මම තමයි මගේ පණට හැම දුකාක්ම දුන්නේ.එ් හැම මොතකම මගේ මැණික දුක් වින්දා හේයෝන්...අනේ හේයොන්...මගේ..මැණික..මාව දාලා යන එකාක් නැති වේයි නේද? කියන්න හේයෝන්..මගේ..ජිවිතයම උනු මගේ පණ මාව දාලා යන්නේ නැති වෙයි නේද?

jimin-: නැ...එයාට එහෙම යන්න බැ..කුකි..
මගේ හොඳ මල්ලි වගේ දැන් අඬන්න එපා.

ජිමින් කොල්ලාව තුරුඵ කරගෙන කොල්ලව සනසවන්න උනා.එත් එ් පපුව ඇතුලේ ගින්න නිවාන්න තරම් එ් උණුහුම කොල්ලාට මඳි.ඔව් කොල්ලා හැම දාමත් සැනසුනේ කෙල්ලගේ උණුහුමේ.ඉතින් අද මේ මොහොතේ එ් උණුහුම කොල්ලට ගොඩාක්ම ඔනේ උනා.එත් එ් උණුහුමට ගුලි වේලා අඬාන්න තරම් අද කොල්ලා ලඟ එ් ආදරනීය උණුහුම නැ.එ උණුහුමට ගුලි වේලා හිතේ තියන හැම දුකාක්ම කියලා හිත නිවාගන්න තරම් අද කෙල්ල ලඟ නැ.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now