🐰15🐰

1.5K 208 44
                                    

jk-:එ්....කියන්නේ..මේ බබාගේ මමා ඔයාද මැණික.

එ කියන්නේ ඔයා මට අහිමි උනාද රත්තරන්.මං පරක්කු වුනා වැඩිද මැණික.ඔව් දැන් ඔයාට ලස්සනම ලස්සන පවුලක් ඇති.ඔයාට ආදරය දෙන්න හොද කෙනෙක් ඔයාට අහමිබෙන්න ඇති.ඔයාව විනාස කරපු මේ වගේ කනලන්නියෙක්ට ඔයා වගේ කෙනෙක් ගැලපෙන්නේ නැ නේද රත්තරන්. මං නුබ ගැන හිතපු ඔක්කොම හීන එවා සිහින විතරමද රත්තරන්.ඔව් එවා මං දැකපු ලස්සනම හීන පමණක් වේයි.

කොල්ලගේ ඇස් වලින් කදුඵ ගලගෙන ගියේ කෙල්ල තමන්ට අහිමි උනා වගේ හැඟීමක් කොල්ලගේ හිතට කාවැදේද්දීයි.

yumi-:මමා.....

jinaya-:පැටියෝ...මේ මොකද ගවුමට උනේ.

yumi-:මගේයි අතේයින් බීමෙයි එක්කෝ හැලුනා මමා...

jinaya-:එහෙමද?එත් පැටියා මෙතෙන්ට අවේ තනියමද?කෝ ලියා අන්ටි.

yumi-:නැ..මමෙයි අවෙියි තනියෙන් නේමෙයි අර..අතේනෙයි ඉන්න අන්තල් එකයි මං අවේයි.

පුංච් පැටියා කුකී දිහාට අත දික් කරද්දීම කොල්ලා අනික් පැත්ත හැරිලා එතනින් යන්න ගියේ අවුරුදුගානක් ගිහින් වුනත් තමන්ගේ  ආදරීයව හේව්ව කොල්ලාට  ඇයට ගොඩාක් දේවල් කියන්න වගේම ගොඩාක් දේවල් දැනගන්න කොල්ලාගේ හිත කිව්වාත් මේ මොහොතේ දී කොල්ලාට කෙල්ලට මුණදෙන්න විදිහක් තිබ්බේ නැති නිසාම කොල්ලා එතනින් යන්න ගියේ බිදිගිය සිතින්.

jinaya-:යුමිව එක්කරගෙන අව කෙනා  මං බලන්නත් කලින් යන්න ගියා නේ.කොහොම උනාත් ඔයාට කුමාවෝ මගේ පැටියාව පරිස්සමට මෙතෙන්ටම එක්කරගෙන අවාට.කෙල්ල එහෙම හිතුවේ ඇත යන ජන්ග්කොක් දිහා බලගෙනයි.

ජිනායා කෙල්ලවත්  හොදගෙන නැවතාත් පාටි එක තියන හොල් එකට ගියේ ලියාව හොයා ගෙනයි.එ වෙන කොට ලියා හොදටම බය වේලා පුංච් කෙල්ල හොයන ගනිමිනුයි හිටියේ.

jinaya-:ලියා....

leya-:යා..ජිනා...යුම් ඔයා ලගද හිටියේ.මං කෙල්ලට අයිස් ක්‍රීමි ගෙන්න යන ටිකට කෙල්ල මෙතනින් ගිහින් මං එන කොට කෙල්ල නැති නිසා මං හොදටම බය වුනා.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now