🐰26 Part 1 🐰

1K 150 53
                                    

jk-:මට සමාවෙන්න පැටියෝ...මං ගොඩාක් පරක්කුයි ඔයා ලඟට එන කොට.අයේ කවමදාකවත් පැටියායි මමාවයි තනි කරන්නේ නැ රත්තරන්.

ජන්කෝක් පැංචිගේ ඔඵව අත ගාමින් කෙල්ලගේ පුංච් අතක් කම්මුලට තියාගෙන කදුඵ සලන්න උනා.ටිකකින් පැංචිට ඇහැරුනා.

yumi-:ඩැඩා.....ඇයියෝ.....අඩන්නේ...මං හෙඳ නැති බබේක් නිසා ලේ....අයේ මං නෝටි වැඩ කරන්නේ නැ....එ් ..නිසා ඩැඩා...අඬාන්න එපෝ....

jk-: පැංචි....නැ...මගේ පැටියෝ හොඳ බබෙක්..ඩැඩා අයේ අඬාන්නේ නැ හොඳද...මගේ චූට් මැණික බෙහෙත් බිලා හොඳටම හොඳ වෙන්න ඔනේ එත කොට ඩැඩා අයේ කවමදාකවත් අඬාන්නේ නැ...පැටියා පොරෝන්දු වෙනවා නේද?බේහෙත් බීලා හොඳට සුව වෙනවා කියලා..

yumi-: දේ....ඩැඩා...

jk-: මගේ මැණිකට...අමාරු නැ නේද? පණ

yumi-: නැ.....ඩැඩා දැන් හොඳයි මටෙයි...
ඩැඩා.....අලේ මමා කෝ...

jk-:මමා එයි පැටියෝ...ඉන්න මං මමාට එන්න කියන්නම්..

ජන්කොක් ජිනායාව එක්ක එන්න යන කොටම room එකේ දොර ඇරගෙන කෙල්ල room එකේ ඇතුලට අවා.

jk-: පැංචි ඔයාව හොයනවා...

jinaya-:හරි...ඔප්පා.....මං යන්නම්..

jk-: ඇයි පණ ඔය ඇස් වල ඔච්චරම කඳුඵ.මට සමාවෙන්න මං ඔය හිත රිද්දුවා නම්.එත් නුබ මාව ගනාන් නොගෙන කතා කරන කොට මට හරි වේදනයි රත්තරන්.මං හිතකින් නෙමෙයි පණ නුබට බැන්නේ.එත් මට මේ දේ කරන්නම වෙනවා මැණිකගේ වගේම පැංචිගේ යහපත වෙනුවෙන්. මොකද දැනටමත් මේ හැමදේයක්ම විනාස කරන්න කෙනෙක් බලාගෙන ඉන්නවා පණ.මට සමාවෙන්න නුබව මේ විදිහට රිද්ද වනවාට.

_______________________________________

after 2 manth

jinaya-: ඔව් දැන් මාස 2කුත් ගෙවිලා ගිහින්.පැංචිට දැන් ටිකාක් සුව වේගෙන එනවා.එත් නොවෙනස් වු එක දේ තමයි එදායින් පස්සේ ඔප්පා මා එක්ක වචන දෙකකට වඩා කතා නොකරපු එක.හැමදාමත් ඔෆිස් ගිහින් එන්නේ පාන්දර 2 කට විතර ඊට පස්සේ උදේම වැඩට යනවා.එ් කාලේ අතරතුරු එයා පැංචිටත් වැඩි කාලයක් යොදනවා.එත් මා එක්ක වචනයක්වත් කතා කරේ නැති තරමි.මං දන්නවා එයාට මා එක්ක තරහක් ඇතියි.. මාත් වැරදී පැංචිව එයාගෙන් හංඟපු එක.එ...එත්..මට බැ තවදුරටත් මේවා දාරා ගන්න.එයා මා ගැන සැලකිලිමත් නොවන කොට මට එක දාරා ගන්න බැ.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now