ඔම්මා.....මං...අවා....
දූ......ඔයා........
ජිනායා ගෙට ගොඩ වෙනකොටම ජිනායාගේ ඔම්මා ඇවිත් කෙල්ලව තුරුලු කරගත්තා.
jinaya omma -:අනේ දූ......ඇයි පැටියෝ අපිව බලන්නවත් අවේ නැත්තේ..මට දූව හැමදාමත් මතක් උනා රත්තරන්.
jinaya-:ඔම්මා...බියාන්දේ. මට ඔයාලට කතා කරන්න බැරි උනාට..කෝ අප්පා....ඔම්මා.
jinaya omma-:ඉන්නවා පැටියෝ..දැන් තමයි අප්පා ඔෆිස් ගිහින් අවේ.ඉන්න මං එන්න කියන් නම්.
jinaya-: ඔම්මා....ම...මට...ඔම්මාට දෙයක් කියන්න තියනවා.
එත් මට බයයි මේ දේවල් ඔම්මාට කියන්න.අනේ මගේ පුංච් කෙල්ලට ඔම්මා කැමති වෙයිද?මගේ පැටියාව ඔම්මා භාරගනීද?ඔම්මා භාරගත්තාත් අප්පා නම් භාරගන්නේ එකක් නැතිවේයි.එත් මට මේ දේවල් දැන් හංගාගේන ඉන්නත් බැ.මට ඔනේ නැ මගේ පැටියාව තවදුරටත් ඔම්මාගේ අප්පාගෙන්වත් හංගන්න.
ඔව් මං කියනවා මට උන හැමදේම.මං මෙහෙන් යන්න හේතුවත් මං ඔම්මාට කියන්නවා.එයාලා මාව ගෙදරට භාරගත්තේ නැතාත් කවදා හරි මාවයි මගේ පැටියාවයි භාරගන්න දවස එනකම් මට ඉවසාගෙන ඉන්න පුඵවන්.
omma-: මොකාක්ද පැටියෝ..කියන්න මං අහගෙනයි ඉන්නේ.
jinaya-:ඔම්මා....මේ.......දැන් මං අම්මා කෙනෙක්.මට පුංච් දෝණියෙක් ඉන්නවා.
කෙල්ල ගොතගහමින්ම කතා කරන්න උනා.
omma-:මො......මොකක්ද? දූ..මේ කියන්නේ..දූට මහන්සි ඇති.එකයි දූ මෙහෙම දාේඩවන්නේ..
jinaya-:නැ...ඔම්මා..මං කියන්නේ ඇත්ත.
omma-:දූ කියන්නේ දූට දැන් පුංච් දරුවෙක් ඉන්නවා කියලද? දූ අපිටත් නොකියම marry කරාද? එකද මෙච්චර කාලයක් නිව්යොක් වල හිටියේ .ඇයි.....දුව පොඩිකාලයෙදී හදා වඩා ගත්ත මේ ඔම්මයි අප්පාටයි කියන් නේ නැතුවම මේ වගේ කටයුත්තක් කරේ.
jinaya-:ඔම්මා....බියන්....එත් ඔම්මා හිතාගෙන ඉන්න විදිය වැරදීයි.මං marry කරේ නැ ..
omma-:එහෙම වෙන්නේ කොහොමද ලමයෝ ?එත කොට දැන් දූ කිව්වේ දූට දරුවෙක් ඉන්නවා කියලා.
YOU ARE READING
❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) Completed
Romance❤ජන්ග්කොක්ගේ හැඟීමි වලට වහල් වුනු ඔහු. ඔහුගේ අත් වැරද්දීමකින් ජිනායා නම් වු යුවතියට ඔහුගෙන් අතවරයක් වෙන්නේ ජිනායාගේ birthday එක දවසේ දීය. ඇයගේ birthday එක දවසේ ඇයට සතුටු වෙන්න ඔන උනාත් ඇයගේ ජිවිතයම වෙනස් වෙන්න පටන් ගන්නේ එදායි පස්සේයි.ඉති...