(මං ඇල අකුරු වලින් ලියලා තියන එවා එයාලා හිතන එවා හොදේ.)
_______________________________________
මරිනා..........කෙල්ල කා එකෙන් බැහැලා ගෙදර ඇතුලට යන්න හදන කොටම කෙල්ලට පිටිපස්සෙන් හුරුපුරුදු කට හඬක් ඇහුන නිසා මරිනා එහෙමිම නතර වුනේ එ කෙනා මේ වෙලාදි කියටවත් බලාපොරොත්තු නොවුන නිසා..
_______________________________________Marina-: ටේ...ටේ ඔප්පා..ඔයා..
tae-: ඔව්...මගේ මරිනා නංගිගේ ටේ ඔප්පා තමයි.
කෙල්ල දුවලා ගිහින් ටේව බාදා ගත්තේ කෙල්ලට ගොඩාක්ම කොල්ලාව මතක් වුනා වගේම කෙල්ලට හැම අතින්ම ගැලව්ම්කාරයා වි තිබුණේ කොල්ලා නිසා.
marina-: ඔප්පා..I miss you so much oppa.
ටේ-: me too..marina..
marina-: කවද්ද? අවේ..ඔප්පා..
tae-: හ්ම්..මේ දැන්..
marina-: යා..මට කියන්න තිබ්බානේ..එහෙනම් මං එයාපොට් එකට එනවානේ ඔයාව ගන්න.
tae-: යා...මගේ මෝඩි..ඔය පැටියාත් උස්සගෙන එනවා කියලා මං දන්න නිසාම තමයි මං ඔයාට නොකිව්වේ.
marina-: යා...ඔයා හරි නරකයි ඔප්පා.මට කියන්නෙවත් නැතුව ඇවිල්ලා.
jhop-: හා..හා..ඔය කොල්ලාට ඉන්න දෙන්න මරිනා..ටේ අවා විතරයිනේ දැම්ම මගේ යෝදොන්සන් කොල්ලාට වැඩේ දේන්න පටන් ගෙන වගේ.ඔන රණ්ඩුවක් අයියා නගෝ ඇදගන්න එපාටිමන්ට් එක ඇතුලට ගිහින්.
හෝබි කැගහන ගමන් ටේවයි මරිනායි දෙන්නම එපාටිමන්ට් එකේ ඇතුලට ඇඳගෙන ගියා.
tae-:දැන් කියන්න කෝ බලන්න මගේ යොදෝන්සන්ට මොකද මාව ඔච්චරටම මතක් වුනේ කියලා.
කොල්ලා කිව්වේ මරිනාගේ room එකේ බැල්කනි එකට වේ.
marina-:එ....එයා...ඇවිත් ඔප්පා..
tae-: මං දන්නවා කෙල්ලේ..
marina-:මට..බයායි..එ..එයාට නැවතාත් මං නිසා කරදරයක පැටලෙන්න වෙයිද? කියලා.
tae-: නැ..මරිනා මෙ හැම දේම ගානටම එ විදියටම විසදේ ගෙන යනවා..
marina-: එත්..එයාට පුඵවන්ද ඔප්පා..මට මෙහෙම කරන්න.මං දන්නවා..එයා..මට ආදරේ කරේ නැති විත්තිය.එත් මං එයාට තවමත් ආදරය කරනවා ඔප්පා.
YOU ARE READING
❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) Completed
Romance❤ජන්ග්කොක්ගේ හැඟීමි වලට වහල් වුනු ඔහු. ඔහුගේ අත් වැරද්දීමකින් ජිනායා නම් වු යුවතියට ඔහුගෙන් අතවරයක් වෙන්නේ ජිනායාගේ birthday එක දවසේ දීය. ඇයගේ birthday එක දවසේ ඇයට සතුටු වෙන්න ඔන උනාත් ඇයගේ ජිවිතයම වෙනස් වෙන්න පටන් ගන්නේ එදායි පස්සේයි.ඉති...