🐰26 Part 2🐰

1K 132 35
                                    

jinaya-:මං ඔප්පාටත් කෑම බේදලා පැංචිටත් කෑම කවලා මං කන්න යන කොටම මට කටට අපිරියාවක් අවේ කටට කෙල උනන ගමන්මයි.කන්න ගත්ත බත් කටත් එහෙම්මම ප්ලේට් එකටත් දාලා මං ඉක්මනින්ම වෝෂ් room එකට ගියේ එ වෙන කොටත් මට වෝමිට් යන්න අව නිසා.
මං එහෙම්ම ම සින්ග්එකට වෝම්ට් කරා.විනාඩි තුන හතරක් යන කොට මං මුණකට හොදගෙන නැවතාත් කිචන් එකට ගියේ කිචන් එක සුද්ද කරලා ඉක්මනින්ම නිදාගන්න යන්නයි.මොකද මේ ඇඟට දැනේන අමාරුව මට තවදුරටත් දාරා ගන්න බැරි නිසයි.ටිකකින් කිචන් එකේ බඩුත් ඔක්කෝම අස්පස් කරලා එන්න හදන කොටම මට දැනුනේ නිකන් මාව කැරකේනවා වගේ.මේ දවස් ටිකට මේ කැරකිල්ල අවේ නැතුවාම නේමෙයි.එත් අද මට මේ කැරකිලි ගතිය ගොඩාක් දැනේනවා වැඩියි වගේ.එත් මම එක ගනාන් නෝගේනම room එකට යන්න හදන කොටම මට අඩියක්වත් යන්න බැරි වුනා.මගේ ඇස් නිලන්කාර වේලා මං එහෙම්ම ම බිම ඇදගෙන වැටෙනවා විතරයි මට මතක.
.
.
.
.
.
.
.
.
.

jk-: මැණික...අනේ ...කතා කරන්න කෝ පණ...

කොල්ලා කෙල්ලගේ මුහුණට තට්ටු කරමින් කෙල්ලට කතා කරන්න උනා.එත් එ සියු මැලි ඇස් එක මොහොතකටවත් ඇරුනේ නැ.ජන්කොක් කෙල්ලව තුරු කරගෙන කෙල්ලගේ කම්මුල් වලට තට්ටු කරම්න් කෙල්ලට කතා කරන්න උනේ කොල්ලාගේ ඇස් වල කඳු කම්මුල් දිගේ පහළට රූටාගෙන වැටෙද්දියි.

jk-අනේ...කතා කරන්න කෝ පණ...

කෙල්ල මෙහෙම ඉන්නවා බලාගෙන ඉන්න බැරිම තැන ජන්කොක් ජිනායාව හරහාට වඩාගෙන room එකට ගිහින් කෙල්ලව හරි පරිස්සමට බේඩ් එක උඩින් තියලා පවුලේ වෙෙද්‍යායවරයා වුනු ජින්ට call කරේ ඉක්මනටම එන්න කියලායි.

ටිකකින් ඩෝක්ටර් ජින් ජියෝන් ඇපාට්මට් එකට අවේ ජන්කොක්ගේ call එකෙන් විනාඩි 10 යකටත් අඩු කාලයකිනි.එ් අතරතුර කොල්ලා කෙල්ලට කතා කරන්න වුනේ කෙල්ලගේ සිහිය ගන්නයි.එත් කෙල්ල නිසොල්මනේ නිදාගෙන උන්නු එක විතරයි උනේ.

jin-: බය වෙන්න දේයක් නැ මිස්ටර් ජන්කොක්.කොහොමත් මේ කාලයට ඔය වගේ අමාරුකම් එනවා.

❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) CompletedWhere stories live. Discover now