ටේ-:පොඩිඩාක් ඉන්න ජිනායා...
ටේ එයාලා දිහා බලාගෙන ඉන්න ජන්කොක් වගේම කොල්ලාට තුරුවෙලා ඉන්න පුංච් යුමි දිහා බලලා කොල්ලා ලස්සන හිනාවකින් පුංච් පැටියාට දැම්මේ පැංචිගේ පොරොන්දුව ඉටු කරන්න යන්නේ කියන්න වගේ...
ටේ නැවතාත් ජිනායා දිහාවට හැරුනේ කෙල්ලට කතා කරන්නයි.
ටේ-:මට..සමාවෙන්න ජිනායා.මට ඔයාව marry කරන්න බැ.මං මේ marriage එකට විරුද්ධයි.මං අකමැති කෙනෙක්ව මට මැරිකරන්න බැ ජිනායා.
jinaya-:ඔප්පා මේ..මොනවාද කියන්නේ..අපි දිහා හැමෝම බලාගෙන ඉන්නවා .අනික දැන් එකට ගොඩාක්ම පරක්කු වැඩියි.
ටේ-:නැ..ජිනායා..තවම එකට පරක්කු වැඩි නැ..එන්න යන්න අද මට කෙනෙක්ගේ පොරෝන්දුවක් ඉෂ්ඨ කරන්න තියනවා.අනික තව කාල ගන්න බැ .
jinaya-:මොකාක්ද? මේ වෙන්න යන්නේ.මට කිසිම දෙයක් තේරෙන් නැ .
ටේ එහෙම කියලා ජිනායාගේ අතාත් අල්ලාගෙන අල්තාරයෙන් බැස්සේ ඇවිත් හිටිය හැමෝගෙම ඇස් විශාල වෙන කොටයි.ටේ කෙල්ලගේ අතාත් අල්ලාගෙන ගියේ ජන්කොකුයි පුංච් යුම් ඉන්න තැනටයි.
jinaya-:ඇයි ටේ ඔප්පා මාව ජන්කොක් ලඟට ඇඳගෙන යන්නේ.බැරි වේලාවත් එයා මේ හැම දෙයක් ගැනම දන්නවාද?ඔප්පා මොකාක්ද මේ කරන්න යන්නේ.දැන් නම් මගේ ඔඵව පුපරන්න වගේ.එ නැතාත් මගේ හද ගැස්ම වැඩි වෙනවා බයටම.
දායා (ටේ ඔම්මා)-:ටේ ඔහොම නතර වෙනවා. මොකාක්ද ඔය කරන්න හදන්නේ.
කෙල්ලව ඇදගෙන මඟක් යන කොට ටේව දායා නතර කරගත්තා.
ටේ-:ඇයි..ඔම්මාට මොකාක් වගෙද මං කරන්නයන දේ පෙන්නේ.
දායා-: නැ....පුතා..මේ..
ටේ-:මට ඔයාගේ බන අහන්න මෙතන වේලාවක් නැ..ඔම්මා.අද මං මේ කරන්න යන දේට විරුද්ධ උනොත් තමුන්ට තමුන්ගේ පුතාව අදින් පස්සේ නැති වෙන්න පුඵවන්.එ නිසා පැත්තකට වෙලා ඉන්නවා.
දායාව දැක්ක මොහොතේ කොල්ලාට අවේ පුදුමාකාර කෙන්තියක්.මොකද මේ හැම දේකටම වගකියන්න ඔනේ කවුද කියන්න කොල්ලා දැන ගෙන හිටියා.

YOU ARE READING
❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) Completed
Romance❤ජන්ග්කොක්ගේ හැඟීමි වලට වහල් වුනු ඔහු. ඔහුගේ අත් වැරද්දීමකින් ජිනායා නම් වු යුවතියට ඔහුගෙන් අතවරයක් වෙන්නේ ජිනායාගේ birthday එක දවසේ දීය. ඇයගේ birthday එක දවසේ ඇයට සතුටු වෙන්න ඔන උනාත් ඇයගේ ජිවිතයම වෙනස් වෙන්න පටන් ගන්නේ එදායි පස්සේයි.ඉති...