Jinaya-:මං කොහොමද? මෙකට කැමති වෙන්නේ.මං එයාට කාලයක් වෙෙර කරා වගෙම එයාව නොදැක ඉන්න එයාගෙන් ඇත් වෙන්න උත්සාහ කරා.එත් මං දන්නැ ඇයි මගේ හිත එයාවම හොයාන්නේ කියලා.එත් මං මේ ප්රෝපසල් එකට කැමති වෙනවා ඇරෙන්න මට මුකුත් කරන්න බැ.මගේ ඔම්මාටවත් අප්පාටවත් අයෙත් මට දුකාක් දෙන්න මට බැ.එත් අද මං මේ ප්රෝසල් එකට කැමති වුනොත් මගේ පුංච් පැටියාට එයා කැමති වේයිද? පැටියා ජන්ග්කොක්ට ලං වෙනවා වගේම මේයාටත් ලංවෙයිද? ජන්ග්කොක් යුමිට දෙන ආදරය එ විදිහටම එයාට දෙන්න පුඵවන් වෙයිද?
.
.
.
.
.
.
jinaya-:හරි..අප්පා.එයාලට දවසක් දාගෙන එන්න කියන්න.අන්තිමේට ජිනායා ඔම්මාගේයි අප්පාගෙයි තීරණයට කැමති උනා.ඔව් කෙල්ලට වෙන කරන්න දෙයක් තිබ්බේ නැ.කෙල්ලගේ හිතේ කොල්ලා වෙනුවෙන් උපදින ආදරය එහෙම්ම යටපත් කරගෙනම එ ප්රෝසල් එකට කැමති උනේ පුංච් පැටියාට අප්පා කෙනෙක් ඔන වුන නිසායි.
jinaya omma-:මං දන්නවා දූ ගන්නේ හොදම තීරණය කියලා.එ නිසා දූට වරදින් නැ පැටියෝ.
jinaya appa-: හරි දූ .මං කියන්නම් එයාලට දවසක් දාගෙන එන්න කියලා.
මිස්ට පාක් එහෙම කියලා එතනින් ගියේ හරිම සතුටෙන්.මොකද ජිනායා මේ ප්රෝසල් එකට කැමති උන නිසාත් මිස්ට පාක්ගේ එ යාඵ කම දැන් නැදෑ කමකට හැර වෙන නිසා.
jinaya omma-:හරි දූ.දැන් යන්න බබා තනියෙන් ඇත්තේ.
නමුත් කෙල්ල එතනින් ගියේ හිතට දහසක් දෙවල් හිතට තව තවත් වද දෙන කොටයි.
කෙල්ල කාමරයට යන කොට පුංච් පැටියා කොට්ටයකුත් බදාගෙන හොදට නිදි. කෙල්ල හෙමින් හෙමින් පුංච් පැටියා ලඟට ලං වෙලා කෙල්ලව ජිනායාගේ තුරුලට ගත්තේ පුංච් කෙල්ල දිහා බලාගෙනයි.jinaya-:පැටියාගේ තොල් ඇස් නහය මේ හැම දේම එයාගේ වගේ .ඔව් පැටියා ඔයා වගේමයි.ඔයාගේ හැමදේම එ විදිහටම පැටියාටත් පිහිටලා තියනවා.එත් මගේ පුංච් පැටියෝ ඔයා හොයන ඩැඩාව මට ඔයා ලඟට ගෙනාත් දෙන්න බැරි වෙයි රත්තරන්.මං දන්නවා පැටියා හොයාන්නේ කුඩැඩාගේ ආදරය කියලා. පැටියා අද ඩැඩාත් එක්ක ගොඩාක් සතුටෙන් හිටියේ කියන්න මේ මමා දන්නවා රත්තරන්. එත් මං හිතන් නැ ඔයාගේ ඩැඩාටයි මටයි කවමදාකවත් එකට එකතු වෙන්න පුඵවන් වෙයි කියලා.එ උනාට දැන් ඔයාට හොද ඩැඩා කෙනෙක් හම්බ වෙයි.මං හිතනවා පැටියා එ ඩැඩාට කුඩැඩා වගේම ආදරය කරයි කියලා.
YOU ARE READING
❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) Completed
Romance❤ජන්ග්කොක්ගේ හැඟීමි වලට වහල් වුනු ඔහු. ඔහුගේ අත් වැරද්දීමකින් ජිනායා නම් වු යුවතියට ඔහුගෙන් අතවරයක් වෙන්නේ ජිනායාගේ birthday එක දවසේ දීය. ඇයගේ birthday එක දවසේ ඇයට සතුටු වෙන්න ඔන උනාත් ඇයගේ ජිවිතයම වෙනස් වෙන්න පටන් ගන්නේ එදායි පස්සේයි.ඉති...