Capter 4

1.4K 266 60
                                    

අතීත මතකයන් තුළ සිටි ශාන් පියවි සිහියට ආවේ office එකේ දොර අසල සිට කතාකල චෙන් ගේ කටහඩිනි.

අතීත මතකයන් තුළ සිටි ශාන් පියවි සිහියට ආවේ office එකේ දොර අසල සිට කතාකල චෙන් ගේ කටහඩිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියැන් චෙන්

ශාන් හා යූබින්ගෙ කුඩා කල සිටම මිතුරා..මොන දේ කරත් තුන් දෙනා එකටමයි හිටියේ..ශාන්ගේ පියාගෙ බිස්නස් පාට්නර් කෙනෙක්ගේ පුතෙකි.තම බිස්නස් බාර ගැනීමට පෙර ශාන් යටතේ ශාන්ගේ සෙක්‍රටි ලෙස පුහුණු වෙයි.
......................................................................

🐰ආ චෙන් එන්න ඇතුලට..

🐺 ශාන් මම මේ ආවේ පොඩි දෙයක් කතා කරන්න බං

🐰ඔව් කියපන්

🐺මේකයි බං අපේ පපා කියනවා මට දැන් අපේ බිස්නස් භාරගත්තා නම් හරි කියලා උබ මොකද කියන්නේ මට පුලුවන් වෙයිද බං...

🐰යකෝ බාරගනින් උබත් මොනා කියනවද මන්දා.. මොනා උනත් උබ ඒවා කවදාහරි බාරගන්නත් එපැයි.. මෙතන වැඩ කරලා එක්ස්පීරියන්ස් එකත් තියනවනේ...

🐺ඔව් ඒක තමයි මාත් බැලුවේ කෝමත් උබත් ඉන්නවනේ අපි එකටනෙ බිස්නස් කරන්නේත්

🐰ඔව් ඔව් මට තමයි ඉතින් දැන් පාලු උබ ගියාම.. සෙක්‍රටි කෙනෙක් හොයාගන්නත් ඕනි..

🐺අහ් මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා අපේ පපාගේ යාලුවෙක්ගේ ගෙදර ඉන්නේ එයාට මෙහේ වැඩ කරන්න සුදුසුකම් තියෙනවා බං මොකද කියන්නේ මම එයාව කතා කරලා දෙන්නද

🐰කවුරු හරි කමන් නෑ බං වගකීමක් තියෙන කෙනෙක් හොයලා දියන් මට

🐺හරි හරි බං...අහ් මේ මොකෝ මම එනකොට මූඩ් ගහලා හිටියේ

🐰මට යීබෝ ව මතක් උනා බං එයා දැන් අවුරුදු 23 ක කොල්ලෙක් බං මට එයාව හම්බෙන්න ඕනි අඩුම තරමේ එයා කොහෙද ඉන්නේ මොනාද කරන්නේ කියලාවත් දන්නේ නෑනේ මම💔🙂

𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄  [ZhanYi] Completed✅Where stories live. Discover now