හිරු එළිය හෝටල් කාමයයේ ජනෙල් තිර රෙදි තුලින් ඇතුලට එද්දි හැමදාම පුරුද්දට වගේ මුලින්ම ඇහැරුනේ යීබෝ.. එයා ඇහැරුන ගමන් බලන් හිටියේ එයා තුරුල් වෙලා ඉන්න ශාන් ගේ දිහා...
ශාන් ට තිබුනේ වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයේ කඩවසම් බාවයක්. ඒ ඇස් සාමකාමීව පියවිලා තිබුනා... යීබෝ ට නම් ශාන් දෙස කොතරම් වෙලාවක් බලන් හිටියත් මහන්සියක් දැනුනේ නෑ... යීබෝ ඒ තරමට ශාන් ට ආදරේ කරා...
යීබෝ ඔහුගේ දුරකතනය ගෙන වෙලාව බැලුවා.
"ඔහ් ගෝඩ් 6.20 ත් වෙලාද අපි 8 වෙද්දි යන්න ඕනි නේද මෙහෙන්"
එහෙම හිතපු යීබෝ හිමින් හිමින් ශාන්ගේ ඇගෙන් ඈත් වී. ශාන් ව ඇහැරෙන් නැති වෙන්න බ්ලැන්කට් එකෙන් පොරවා වොශ් රූම් එකට රින්ග ගත්තා...
යීබෝ වොශ් දාගෙන කාමරයට එන කොටත් ශාන් හොදටම නිදි. ඇහැරවන්න ලෝබ හිතුනත් 8 විතර වෙද්දි යන නිසා යීබෝ ශාන් ව ඇහැර උනා.
"ශාන්ගා කෝ දැන් නැගිටින්න"
"අහ්ම්"
"කෝ කෝ කම්මැලි වෙලා බෑ ශාන්ගා දැන් හොදටම පරක්කුයි. අපි 8 ට මෙහෙන් යන්නත් ඕනි. ඒ හින්දා හොද ශාන්ගා වගේ නැගිටින්න දැන්"
"වෙලාව කීයද බෝදි දැන්"
"දැන් වෙලාව 7 ටත් කිට්ටුයී... කෝ දැන් ඔයා ගිහින් වොශ් එකක් දාගෙන එන්න.. මම කෑම ඕඩර් කරන්නම්.. කාමරේ ඉදන් ම කාලා යමු අපි"
"අහ්ම් මගෙ මෝනින්ග් කිස් එක දෙනකල් මම නැගිටින් නෑ"
"අයියෝ ශාන් ගා ඔයත් පොඩි ළමයෙක් වගෙ"
"මගේ පපී ඉස්සරහා විතරනේ ඉතිම් ම්ම්"
"කෝ එන්න කිස් එක දෙන්න"
YOU ARE READING
𝐀 𝐂𝐎𝐈𝐍𝐒𝐈𝐃𝐄𝐍𝐂𝐄 [ZhanYi] Completed✅
Fanfic...........ZhanYi............. [හුදෙක්ම Fan fiction එකක් පමණි.මෙහි එන කිසිවක් සැබෑ චරිත හා සම්බන්ධයක් නොමැත.] -Zoey- ⚓💛