love in mafiya#03

331 55 0
                                    

Sara pov

මේක තමා මගේ ජීවිතය මගේ නම සාරා මන් පුන්චි කාලේම මගේ දෙමාපිය්න් මාව දාලා ගියා.එයාලා මේ ලෝකෙන්ම ගියා එදා ඉදන් මගේ ලෝකෙ උනේ මගේ මාමා මගේ මාමා මන් නිසා කවදාවදාවත්  මැරිකලේ නෑ මොකද එයා ගේන නෝනා මට වෙනස් කම් කරයි කියලා.මගේ මාමා අනිත් අයට වඩා ගොඅඩක් වෙනස්.මගේ මාමා තමා මුලු කොරියාවම හොල්ලන් ඉන්න ඩ්‍රග්ස් කින්ග් Dk .ඉතින් පුන්චි කාලෙ ඉදන් මන් දැක්කේ මීනිමැරුම් ඩ්‍රගස් හිරකාරයෝ තුවක්කු ඔය වගේ දේවල් තමා මන් නිකම්ම ඒ ජීවිතේට් හුරු උනා.තව මන් පුන්චි කාලේ මගේ දෙමාපියෝ මැරුන මුල් දවස් වල ආත්තිය නිසා නොදැනුවත්වන ඩ්‍රග්ස් වලට ඇබ්බැහි උනා.මන් දන්නවා ඒක වැරදී කියලා ඒත් මන් දැන් ඒ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉවරයි.මන් තමා දැන් මගේ තාත්තගේ කම්පැනි එක හැඩ්ල් කරන්නෙ.ඊට අමතරව මාමගේ බිස්නස් වලටත් හව්ල් වෙනවා මන් ඒකට ආසයි දැන් මාෆියා , ඩ්‍රග්ස් කියන්නෙ මගේ ජිවිතේ වගේ වෙලා.මට හුගක් සල්ලි තියනවා ඒවගේම අනිත් හැම දේමත් තියනවා ඒත් ඒ කිසි දේකට මගේ ජීවිතේ තියන පාලු මූසල තනි කම යවන්න බැරි උනා.

මෑම් මේ අයි කමින්.

💖 රියා කමින්.

මෑම් අපි sj එකේ මීටින් එක ලබනසතියට කල් නොයවා මේ සතියේම කරමුද?

💖  අ ඔව් රියා මන් කියන්නමයි හිටියේ මන් ලබන සතියේ බිසී ඒ නිසා මේ සතියෙම ඉවර කරමු

ඕකේ මෑම් එහෙනම් එන ඉරිදා මීටින් එකට රෙඩි වෙමු

💖  ඕකේ රියා.


In sara home

👿 සාරා මගෙ දුවේ අදනම් මහන්සි පාටයි වගේ නේද .ඉක්මනට ගිහින් වොශ් එකක් දාන් එන්නකො .ආ තව මන් ඊයේ ඔයාගෙ ඩ්‍රයිවර් මාරුකලා හෙට ඉදන් ඉන්නෙ අලුත් කෙනෙක්.

💖 මාමේ ඇයි ඒ අලුත් ඩ්‍රයිව්ර් කෙනෙක්

👿 ඔයාගේ ආරක්ශාවටනේ දුවේ.

💖  හ්ම්ම් හ්ම්ම් මන් වොශ් එකක් දාන් එන්නම්

සාරා ඉක්මනට වොශ් එකක් දාගෙන පහලට ආවේ රෑ කෑම මාමත් එක්කම ගන්න හිතාගෙන ඒත් ඒ වෙනකොටත් මාමා ගිහින් හිටියේ.

乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )Where stories live. Discover now