Jimin pov
මේ කෙල්ලගෙ තාත්තා වෙන විදිහකට කියනවා නම් dk ගෙ අයියා එයා මැරුනෙ එයාගෙ වයිෆ් එක්ක ඉද්දි එයාල හිටිය බිල්ඩින් එක පුපුරලා.ඒත් හැමදාම එයාලත් එක්ක හැම තැනටම යන dk එයාලත් එක්ක ගිහින් තිබ්බෙ නෑ .මෙ මරනෙ පිටිපස්සෙ dk ඉන්නවා කියලා මට් සැක හිතුනත් මට ඒක් සනාත කර ගන්න සාදක මොකුත් තිබ්බෙ නෑ.ඒත් මට් හම්බුන රෙකෝඩ් එක නිසා මට් ඒක සනාත කාගන්න පුලුවන් උනා.ඒත් dk මේ කෙල්ලව තියන් ඉන්නෙ ඇත්තටම ආදරෙ නිසාද නැත්තම වෙන මොනවා හරි නිසාද.මට තාම ඒක හිතා ගන්න් අමාරුයි.
Rube pov
ඉක්මනට ලැහැත්ති උන මන් හම්බුන පලවෙනිම ටැක්සි එකෙ නැගලා මට යන්න ඔනි එඩ්රස් එක කිව්වා.පිනාඩි ඵලොවකට විතර පස්සෙ ටැක්සි එක මන් ලොකුම ලොකු ගේට් එකක් තියන ගෙයක් ලගින් නතර කලා ම්න් ටැක්සි එකෙන් බැහැලා ගේට් එක ලගින් හිට ගත්තේ හාට් එක ලබ් ඩබ් ගාලා ගැහෙන්න ගනිද්දී .
💝 රූබි ඔයාට මේක කරන්න් පුලුවන් අම්මා වෙනුවෙන් අප්පා වෙනුවෙන් ඔයාට ඕනිම දෙයක් කරන්න පුලුවන්.
මන් එහෙම ගේට් එක ලගට ගිහින් බෙල් එක ගැහුවා ඒත් එක්කම ගේට් එකේ තියන පුන්චි දොර ඇරන් මනුස්සයේක් එලියට ආවා.
මිස් ඔයාට මොකක්ද වෙන්න ඔනි
💝 අජස්සි මට මේ මිස්ටෙර් පාක් ජිමින්ව හරි මිස්ටෙර් ජින්ව හරි හම්බවෙන්න පුලුවන්ද.
මිස් ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ මන් සර්ගෙන් අහලා එන්නම්.
💝 අනේ හා අජශ්ශි ලොකු උදව්වක්.
ඒ මනුස්සයා ගියා ගියාමයි විනාඩි දහයක් විතර යනකල් තාම ආවෙ නෑ මන් ඉතින් උඩ බිම බල බල හිටියා.ඒත් එක්ක මගේ ඇහැ ගැටුනේ උඩ තට්ටුවේ ඉදන් මගේ දිහා බලාගෙන නෝන්ජලේට වගේ හිනාවෙවී බලන් ඉන්න මිස්ටර් ජින් මන් දැක්ක මෙතන හිටය මුර කාරයා ජින් ලගට ගිහින් මොනවදෝ කිව්වා ජිනුත් පෙරලා මුරකාරයට මොනාද කියලා මන් දිහා බලලා නෝන්ජලේට ආයි හිනා උනා.
ඊට ටික වෙලාවකට පස්සෙ මුර කාරයා ඇවිත් මට කතා කරා.
මිස් සර්ලා දෙන්නම දැන් බිසී කාවවත් හම්බවෙන්න බෑ කියලා කිව්වා.
YOU ARE READING
乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )
Acciónඅතින් අත අත්හැරැනු පෙම්වතුන් අපි තවම මේ ගමන අවිද යමු හිතින් හිත හදාගෙන අතරමන් වි හඩන අපි අපේ හිත් ගාව විරාමය තියන්නෙ ජිවිතේ කවදාද කියා යන්නේ කවුද අවසාන ගමන වග දරා ගන්නේ කොහොම අතිතය නුඹ ගාව