love in mafiya#08

228 50 5
                                    

Jin pov

👋👋 මන් කතාව කියලා ඉවර කරන්න කලින් කෙල්ලගෙන් මට ලැබුනේ නොසිතපු කනෙ පාරක්.

💝 තමුන් තමුන් නිසා තමා මගේ අම්මා මැරුමේ ඔය කටින් එයාගෙ නම වත් කියන්න එපා.

❤️ ඒත් මන් මේ මන් කියන දේ පොඩ්ඩක් අහන්නකො මන් පිලිගන්නවා ඒක උනේ මන් නිසා කියලා ඒත් මන් ඒක ගැන දැනම් හිටියනම් මොකුත් වෙන්න දෙන්නෙ නෑ.

💝 තමුන් අතේ වැරැද්ද කියලා පිලි ගත්තට මගේ අම්මට ආයි ඉස්සර වගේ ඉන්න පුලුවන්ද කියනවා.තමුන් මහ තිරිසනෙක්.යනවා අගෙ දෑහැට නොපෙනී මෙතනින්.

මන් කවදාවත් නැතුව කෙල්ලෙක් ගෙන් බැනුම් අහනවා.ඒත් මටත් ඉවඩීමෙ සීමවක් තිබ්බා දැන්නම් රෙක පැනලා තිබ්බෙ.

❤️තමුන් ඕනවට වඩා කියෝනවා වැඩී වහගන්නවා කට .ඕනවට වඩා කියෝනවනම් මන් තමුන්ව එක පාරින් අම්මා ලගටම යවනවා.අර වීඩියෝ එක ඩිලීට් කරලා දාපන් රෙද්ද.මන් යනවා.

💝 යනවා යන්න තමුන් මගේ අම්මව මගෙන් උදුර ගත්තා 😭😭


මන්  ඉක්මනට එතනිම් ආවේ මගේ ඉවසීමේ සීමව හොදටම පැනලා තිබ්බ නිසා.ඒත් මට ඒ කෙල්ල ගැන හුගක් දුකයි.

❤️ ඉක්මනට මේක කරපු එකා හොයා ගනින්.ඒකගේ ටාකට් එක උනේ මන් .

ඕකේ බොස්

මන් මගේ ලග් හිටිය ගාඩ්ට කියලා.එතනිම් ආවා

In jimin  home

Jimin pov

🐰හියුන් මොකද උනේ ඇයි මේ ඇදුමේ ලේ

❤️ මේක මේ පොඩි දෙයක් කුකීයෝ අර කෙල්ලගෙ ගෙදරට ගිය වෙලාවෙ මට කෘ හරි බෙඩි තිබ්බා ඒකන් මට කිසි අව්ලක් උනේ ඈ ඒත් කෙල්ලගෙ අම්මට වෙඩි වැදුනා මට් හිතෙන්නෙ එයාට හුගක් අමාරුයි තව වැඩි වෙලාවක් නෑ.

🖤 යා හියුන් මන් කී සැරයක් කියනවද කොහෙ හටි යද්දි ගාඩ්ලා ඔක්කොම අරන් යන්න කියලා.

❤️ හරි හරි ජිමිනා අනිත දවසේ අරම් යන්නම්

🐴  ජිමිනා කුකී ටේ හියුන්ලා  ඔයාලට කියන්න දෙයක් තියේ.

මගෙයි හියුන්ගෙයි කතාව එකපාරටම අඩාල උනේ හොබියා කොහෙදෝ ඉදන් දොරත් ඇරගෙන් දුවන් ආපුනිසා.

乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )Where stories live. Discover now