love in mafia #13

232 40 4
                                    

Jin pov

🖤 නූනා

ජිමින් මොනාදෝ මන්දා කියෝනවා පුදුම හිමින් ජිමින් එක්ක මර කේන්තියෙන් මන් කාර් එකෙන් බැස්සා ඒත් එක්කම වේගෙන් ආපු සුගාගෙ කාර් එකෙන් රූබිත් බැස්සා.

💝 ජින් මොකද වෙලා තියෙන්නෙ කෝ ජිමින්

❤️ මේ මනුස්සයා බලන්න තමයි මන් යන්නෙ.

මන්  බැහැලා ජිමින් ගාවට යද්දි ජිමින් බයවෙලා වගේ වැටිච්ච කෙල්ල දිහා බලන් ඉන්නවා.ජිමින්ට කවර් වෙලා නිසා මට එතන හිටිය කෙල්ලෙගෙ මූන හරියට පෙනුනේ නෑ.

❤️ජිමිනා

ජිමින්

ඒයි මිනිහෝ...

ඒත් තුන්වෙනි පාරට මන් කෑ ගහද්දි ජිමින් හරි සිහියට ඇවිත් එතනම හිට ගත්තා එතකොට තමා මන් එතන හිටිය කෙල්ලගේ මූන දැක්කෙ  එතන හිටියේ මගේ පන සුආ  මගේ පන ඉන්නවා එයාට මොකුත් වෙලා නෑ එයා ජීවත් වෙනවා මට කතා කරන්න වචන ආවේ නෑ ඇස් වලින් කදුලු වැටුනා කියලා මට දැනුනෙත් කම්බුල් වලට සීතලක් එද්දි.

මට කොහොම රිඇක්ශන් කරන්නද කියලා හිතුනේ නෑ මට ඕනි උනේ එයාව ලගට අරන් එයාව කිස් කරන්න හයියෙන් බදාගන්න විතරයි

මන් එයාගේ අතින් ඇදලා අරන් හයියෙන් බදා ගත්තා.මට හැමදාම ඕනි උන ඒ උනුහුම මට ආයි ලැබුනා කියලා හිතුනා.

❤️සුආ

මන් එයාට ඇහෙන නෑහෙන ගානට මිනිනුවා.

🐰 ජිමින් හියුන්ග් අර පැත්තෙම් කවුරුහරි දුවනවා ඇහෙනවා පොඩ්ඩ්ක් යන්ද මන් ගාඩ්ලා තුන් දෙනෙක්ව යැව්ව.

🖤 ඕකේ යන්.

Jimin pov

එතන හිටියේ මගේ නූනා ඔව් එය එයාතාම ඉන්නවා සතුට වැඩි කමට මට එයාව බදාගෙන අඩන්න හිතුනා ඒත් මට කලින් ජින්හියුන්ග් එයාව හග් කලා මටවඩා ජින් හියුන්ග් ට නූනව ඕනි නිසා මන් බලාගෙන හිටියා ජින් හියුන්ගේ ඇස් ආයි සතුටු කදුලු වලින් දිලිසුනා.

කුකි ඇවිත් කිව්වාඅම තම මට සාරව මතක් උනේ මන් ඉක්මනට කැලේ පැත්තට ගියා කුකියත් එක්ක මට එයාව හම්බුනා සාරාව කැලේ ගහක් යට වැටිලා ඉදලා එයාට ටිකක් තුවාලයි.

乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )Where stories live. Discover now