love in mafia#14

213 47 2
                                    

Rube pov

ආදරය හුගක් තියෙන්නෙ එයා මගෙ කියන් ලගිම්ම තියන් ඉන්න අයට වඩා ආදයේ පොදි පැදගෙන හිතේ පරිස්සම් කරන් අනිකාගෙ සතුට බලලා සතුටු වෙන අය ලග.

දැන් මාත් ඒ වගේ කෙනෙක් එයා ආදරේ කරන කෙනා ලග එයාට නතරවෙන්න් දෙනවා.එයාගෙ සතුට බලලා මාත් සතුටු වෙනවා දයිවය කියන්නෙ හරි පුදුම දෙයක් දයිවය මට එයාට ආදරේ කරන්න ඉඩදුන්නා ඒත් හිමි කරගන්න ඉඩ දුන්නෙ නැ.ඒමන් පතාගෙන අපු හැටි වෙන්න ඇති.ලොකු දුකක් හිත් ඇතිලෙ තියනවා එයා මගෙ නොව්නට ඒත් මන් හුගක් සතුටු වෙනවා.එයාගෙ ආදරේ එයාට ලැබුනට.

🐰 රූබි ඔයා හොදින්ද?

💝ඔව් ජ්න්ගුක් මන්හිගක් හොදින්.එයාට එයා ආදරේ කරන කෙනා හම්බුනා මට එක්කට හුගක් සතුටුයි

🐰 ඔයා හුගක් වෙනස් කෙනෙක් රූබි මටනම් ඔහොම ඉන්න බෑ.ඖආගෙ හිත හුගක් හයියයි.ඔයාදන්නවට ජින් හියුන්ග් ඔයාට ඇත්තටම ආදරෙයි ඒත් එයා  සුආ නූනට ඊටවඩා ආදරෙයි.ඔයා දන්නවද සුආ නුනා නැති උන දවසේ ඉදන් හියුන්ග් හිටියෙ පිස්සෙක් වග්ව් හැමදාම බීගෙන ගෙදර ආවෙ.ඔයාව හම්බුනාට පස්සෙ එයා හුගක් වෙනස් උනා.මන්න්හිතන්නෙ එයා ඔයාට කලින් ඔයා ගැන් අහිතන්න ගත්තා.

💝 ඒත් එයා දැන් මගේ නෙමේ ජන්ගුක් ඒත් මට දුක නෑ එයා සතුටින් ඉතිම් මන් ඒක දිහා බලලා සතුටු වෙනවා.

🐰 රූබි මන් ඔයාගෙන් දෙයක් අහන්න්මයි හිටි

💝 කැහැ කැහැ( කැස්සක් බව කරුනාවෙන් සලකන්න 🙂)

🐰 රූබි මොකද උනේ ඔයාට අසනීපයක්ද.

💝 ආ මේ දැන් දවස් දෙකක් විතර වෙලේ ඉදන් මට මේ කැස්ස තියේනෙ හෙට ගිහින් බෙහෙත් ටිකක් ගන්න ඔනි.

🐰 අපි දැන් ගිහින් බෙහෙහ් ටිකක් අරන් එමුද.

💝 පිස්සුද දැන් යන්න ඔනි නෑ මන් හෙට උදේ යන්නම්

🐰 ශුවර්

💝 ශුවර් ශුවර්

🐰 ජූන් හියුන්ග් මේ රෑ කොහෙද යන්නෙ

🐨ආ කුකී මේ මන් මේ පොඩි වැඩකට එලියට යනවා.

🐰 මේ රෑ

乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )Where stories live. Discover now