Sara pov
✉️ DK
*දුව ඔයාහෙට වැඩේට රෙඩි නේද මන් ලොකේශන් එක එවන්නම් ඔයාට තියෙන්නෙ බඩු ටික දෙන්න විතරයි.ඔයා ඩ්රයිවර් එක්ක කා එකේ යන්න බෆු ටිකත් එක්ක කන්ටේනර් එක ඉස්සරහින් යයි.✉️ sara
* ඕකේ මාමේ💖 ආයිශ් මාමා මතක් කරේ නැත්තම් මට අමතක වෙනවනේ.
සාරා වොශ් එකක් දාගෙන ගෙදර තියන ක්ලබ් එක පැත්තට ගියේ අනිත් දවස් වල අදත් හැමදාඅම කරන සුපුරුදු කාරිය කරන්න එයාට ඒ වැඩෙන් ගැලවෙන්න ගොඩක් අමරුයි .එයාට ඩ්රග්ස් පාවිච්චිය නතර කරන්න උවමනාවක් තිබ්බෙත් නෑ.
At next day morning
Rube pov
රුබි අද වෙනදාට වඩා උදෙන්ම නැගිට්ටා ඒ වෙන මොකටවත් නෙමේ අද රූබි ඉයේ ගිය ජොබ් එකෙන් කෝල් කරයි කියන බලාපොරොත්තු වෙන්.
හිතුවා වගේම රූබිට උදෙම්ම ඒ කෝල් එක ආවා.
📞
හෙලෝ මේ රූබි මිස්ද කතා කරන්නෙ💝 ඔව්
මැඩම් අපි '' මාද්ය ආයතනයෙන් කතා කරන්නෙ. මැඩම් ඊයේ ඉන්ටෙව් එකෙන් පාස් ඒත් මැඩම් මැඩම්ට අපේ කොම්පැනි එකේ නෙමේ වැඩ කරන්න තියෙන්නෙ
💝 එහෙනම්
මේයි මැඩම් අපිට මැඩම් වගේ දක්ශකෙනෙක් ඔනි කරා ඔෆිස් එකෙන් පිට ඉදන් නිවස් හොයන්න. මැඩම් තාම යුනිවසිටි යන නිසා මැඩම්ට ඒක ලේසි වෙයි මැඩම් අකමැතිනම් කියන්න කමක් නෑ අපි මැඩම්ව ඔෆිස් එකට ගන්නම්
💝 ආ කමක් නෑ මන් පිට ඉදන නිවස් හොයන්නම් ඒත් මගෙර් සටඩී ඉවර උන ගමන් මට ඔෆිස් එකේ වැඩ කරන්න ඕනි
ඕකේ මැඩම් අනිවාරයෙම්ම
💝 ඕකේ මාව තෝර ගත්තට ගොඩක් තෑන්ක්ස් .මන් කවදා ඉදන්ද වැඩ පටන් ගන්න ඕනි.
අද ඉදම්ම උනත් කමක් නෑ මිස්
💝 ඕකේ තෑන්ක්ස්
Coll cut
💝 කමක් නෑ ඒක්ස්ත් හොදයි මට ස්ටඩී ඉවර වෙනකල් මෙහෙම ජොබ් එක කර හැකිනේ.කොහොම හරි දැන් මන් මීඩියා රිපෝටර් කෙනෙක්නේ😎
YOU ARE READING
乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )
Acciónඅතින් අත අත්හැරැනු පෙම්වතුන් අපි තවම මේ ගමන අවිද යමු හිතින් හිත හදාගෙන අතරමන් වි හඩන අපි අපේ හිත් ගාව විරාමය තියන්නෙ ජිවිතේ කවදාද කියා යන්නේ කවුද අවසාන ගමන වග දරා ගන්නේ කොහොම අතිතය නුඹ ගාව