love in mafiya#09

228 48 0
                                    

Sara pov

මන් මෙහෙට ආපු දවසේ ඉදන් හිටියේ කාමරේකටවෙලා. තින්වේලටම සේවන්ලා කෑම ගෙනර්හ් දුන්නා.මන් ඔහේ කාමරේට වෙලා හිටියා.දැන් දවස් තුනක් තිස්සෙ මන් හිටියේ එකම ඇදුම ඇදන් අද හවස මට අර ටේ කියන කෙනා ඇදුම් වගයක් එවලා තිබ්බා.අර ඩොක්ට මට ට්‍රීක්මන්ට්ස් කලා.ඒ බෙහෙත් නිසා මට දැන් සික් එක හැදෙන්නෙ නෑ.අර ජිමින් කියන කෙනානම් මන් දිහා බැලුවේ පුදුම කේන්තියකින් අනිත් කට්ටියමන් මාත් එක්ක වචනයක් හරි කතා කරා ඒත් එකෙනෙක් හැර.අර මනුස්ස්‍යා ආයි මට කරදර කරන්න ආවෙත් නෑ ඒ ගැනනම් තිබ්බෙ පුදුම සැනසීමක්.මහලොකු ඩ්‍රග්ස් බිස්නස් කරපු සාරා දැන් මැර ගෙදරක කාමරේක හිරවෙලා මටමන් ගැනම දැනෙන්නෙ ලැජ්ජාවක්.

අද රෑවෙනකල්ම මේ ගෙදර පාටි තිබ්බා. මන් ඉතින් උඩ ඉදන් අහන් හිටියා.මන් ඉතින් වෙන මොනා කරන්නද.මන් වොශ් එකක් දාගෙන  රූම් එකට අවා කිසි නීමනත් දැනුනෙ නැතිනිසා.මන් ඇදෙන් වාඩි වෙලා කකුල් දෙකෙ උඩින් ඔලුව තියාගෙන හිටියා.

Rube pov

මන් සෝජුන් එක්ක අම්මගෙ මරනේ වැඩ ඔක්කොම ඉවර කලා.මට නම්ලගන්ම් නින්දක් ගෑවිලාවත් තිබ්බෙ නෑ ඇස් වලින් නොනවත්වා වැටෙන කදුලු විතරයි 😭 මට අම්මව හුගක් මතක් උනා එයාගෙ පපුවට තිරුල් වෙන්න ඕනි උනා.

Jimin pov

🖤 ඒයි නැගිටපිය තමුන් මෙහෙට ආවේ සැපට නිදාගන්නද

මන් කෙල්ලගෙ කොන්ඩෙන් ඇදලා ඇදෙන් බිමට තල්ලු කලා.

💖 අහ්හා මගෙ කොන්ද.තමුන්ට පිස්සුද මොන මල ඇන යක්ද මේ  මන් තමුන්ව කෑලි කෑලි වලට කපනවා.

මේ කෙල්ල ඇදෙන් වැටිලත් කොන්ද අල්ලන් මට බනින්න ගත්තා .ඒකෙන් මගේ කේන්තිය තව වැෆි උනා.මන් කෙල්ලගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තියලා තද කරා.කෙල්ල නියම සිහිටයට ආවේ ඒක්ව්න් පස්සෙ

💖 අත අරිනවා ම්මාව කැහැ....
කැහැ........අහ්හ්හ් අත්තරින්නවා මා...............ව හුම්ම ග්ගන්න බ්බෑ කැහැ කැහැ........

මන් ශනික ආපු අදහසක් නිසා කෙල්ලව බිත්තියට හේත්තු කරලා අත් දෙක ඔලුවට උඩින් තද කරලා පිස්සුවෙන් වගේ කෙල්ලගෙ තොල් කිස් කරන්න ගත්තා.

乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )Where stories live. Discover now