නිමාවක් නැති අවසානය

383 48 0
                                    

I love you will you marry me

ජන්ගුක් කෙල්ල ඉස්සරහා පොඩි බොක්ස් එකක් දික් කරගෙන දන ගහන් හිටියා

මට බෑ ජන්ගුක් තේරුම් ගන්න මට ඔයාට ආදරේ කරන්න බෑ.

ඇයි බැරි හේතුව මොකක්ද එතකොට එදා රෑ උන දේවල් ඒව ඒවා නිකන් වෙච්ච දේවල්ද කියනවා.

කෝපයෙන් නැගිට්ට ජන්කුක් කෙල්ලෙගෙ අතින් අල්ලගෙන ඇහුවෙ ඇස්වල කදුලු පුරොගෙන.

ඔව් ජන්ගුක් ඒක උනේ එදා මන් බීලා හිටපු නිසා අනෙ මටබොයාට ආදරේ කරන්න බෑ ප්ලීස් ජන්කුක් මට පාඩුවෙ ඉන්න දෙන්න.

කෙල්ල ජන්ග්කුක්ගේ අත ගසලා දාලා දැම්මෙ ජන්ග්කුක්ගේ තරහා වැඩිකරලා .ජන්ගුක් ලගතිබ්බ ඩේබල් එකටත් පයින් ගහලා එතනින් ගියේ ඇස් වලින් වැටෙන්න තියබුන කදුලු පාලනය කරගෙන

.......................................................................

කොහොමද ඉතිම් ජිමින් කාලෙකින්

තමුන් කව්ද කියපිය යකෝ.

මාව ඔයාට අදුර ගන්න බැයිද ජිමින් පුතේ මාව හොදට මතක් අරන්න.

ශින් ඔම්මා මේ ඔයාද

🤣🤣 තමුන් එහනම් මාව අදුර ගත්තා නේද

ඔයා මොකද මේ කරන්නෙ අනික ඔයා මැරුනා නේද

මන් මැරුනා කියලද හිතිවේ ඒත් මන් මැරුනේ උබලගෙන් පොඩ්ඩ පොඩ්ඩ පලිගන්න හිටියා.මගෙ  දරුවව මගෙන් උදුර ගත්තට මන් උබලා එක එකාගෙන් පලි ගන්නවා.

.....................................................................

හියුන්ග් ප්ලීස් කලබල වෙන්න එපා.

ජිමින් මන් කොහොමද මේක විශ්වාශ කරන්නෙ මට බෑ අනික එයා එයා ඇයි මෙහෙම කරන්නෙ

හියුන්ග් ප්ලීස් කූල් ඩව්න් ඔයා දැන් ශක්තිමත් වෙන්න ඔනි ඔයා නුනගෙ හයියට ඉන්න ඔනි .

මට බැ ජඉන් මේ ඔක්කොම මන් නිසා මන් වගේ කාල කන්නියෙක් උබලට හම්බුනේ නැත්තම් උබලා හැමදාම සතුටින් ඉන්නවා .

........................................................................







ඔන්න සීසන් ටූ එකේ පොඩි කොටස් ටිඅක් අරන් අවා.මන් ඉක්මන්ටම පල්වෙනි එපිය අරන් සීසන් ටූ අලුත් කතාවෙන් එන්නම් .

කතාම කියවපු හැමෝටම ගොඩක් ආදරෙයි.උම්මා උම්මා උම්මාආආආආආආආආආආආආආආආආඅ  මැරිලත් පැයක් ආදරෙයි

乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )Where stories live. Discover now