හායි මයෙ චූටි බබලා ටික.❤
මගේ කතාව මේ තැනට ගෙනාවට හුගක් තෑම්ස් කියෝපු හැමෝටම මැරිලත් පැයක් ආදරෙයි හොදේ🤣🤣
තව දෙයක් කියන්න් තියේ.
අනී ඔයාලා කතාව කියෝලා නිකන් යන්න එපා කමෙන්ට් එකක් දාලා යන්න අනේ.
අපි මෙහෙම වැඩක් කරමුද ඔයාල මගෙන් ජිමින්ගෙන් සාරාගෙන් සුආගෙන් ජින්ගෙන් රූබිගෙන් අහන්න තියන ප්රශ්න අහන්න මන් දවස් තුනක් බලලා අහලා තියන ප්රශ්න වලට උත්තර දෙන්නම්.😀
මේක දැකලා නොදැක්කා වගෙ යන්න එපා අහන්න තියන ප්රශ්න අහන් යන්නකො.🙃
YOU ARE READING
乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )
Acciónඅතින් අත අත්හැරැනු පෙම්වතුන් අපි තවම මේ ගමන අවිද යමු හිතින් හිත හදාගෙන අතරමන් වි හඩන අපි අපේ හිත් ගාව විරාමය තියන්නෙ ජිවිතේ කවදාද කියා යන්නේ කවුද අවසාන ගමන වග දරා ගන්නේ කොහොම අතිතය නුඹ ගාව