සතියකට පසු...........................
Jimin pov
ජුන් ගෙ අවසන් කටයුත් කරවත් එක්කම ඩීගෙගෙ අවසන් කටයුතුත් සිද්ද කලා.
ඩීකෙ මැරුන එක ගොඩක් අයටනම් සැනසීමක් උනත් මටනම් ඒක එහෙම උනේ නෑ .ඌ මැරෙන්න ඔනි මගේ අතින් කියලා තාම මන් පසුතැවෙනවා.
ජූන්ගෙ මරනේ ඩීකේගෙ අතින් උන එකක් කියලා අපිට පිලිගන්න පුලුවන් සාක්ශි හම්බුන නිසා අපි ඒ නඩුව දිගට අරන් ගියේ නෑ.
මාස හයකට පසු..................................
අපිට නොදැනිම මාස හයක් ගෙවිලා ගියා ඒ කාලෙ ඇතුලත් ගොඩක් දේවල් සිද්ද උනා.
සාරා එයයි මායි මීට මාස හතරකට කලින් කලා.සාරගෙ කුසට දැන් මගේ දරුවෙක් ඇවිත් මාසයක් වෙනවා.තව මාස අටකින් මන් අප්ප කෙනෙක් වෙනවා.
ජින් හියුන්ග්නුයි සුආනූනයි ගැන කියනවානම් එයාලත් මැරිකලා.දැන් මාස දෙකකට කලින් .එයාල දෙන්නා දැනින්නෙ වෙනම ගෙදරක වෙනමව ගෙදරකකිව්වට අපේ ගෙදරට එහා පැත්තෙ.
ජන්කුකුයි ටේයි රූබි හම්මො ඒ තින්දෙනානම් එදා වගේමයි.ඒත් රූබි ටිකක් අමුතුයි එය හැම වෙල්ලෙම අසනීප වෙනවා හරි හේතුව තාම කියන්නෙ නැ.එයා කියන්නෙ නම් ස්ට්‍රෙස් එක නිසා කියලා.කුකියයි ටේයි නම් තාම එහෙමයි ටේට දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙන්ක් ඉන්නවා .කොල්ලා දැන්හොද පෙම් වන්තයෙක්.
සුගාගෙ ජීවිතේනම් හොස්පිට්ල් එකේමයි හොබියා දැන් පුන්චි පුතෙක්ගේ අප්පා කෙනෙක්.
මේ මාස හය පුරාවට අපේ ජීවිත ඒකාකරව සතුටින් සැහැල්ලුවෙන් ගෙව්නා (.එහෙම කිව්වහම ඔයලා හිතන්න එපා අපි මාෆියා අතඇරියා කියලා එහෙම නෑ)
........................................................................
වැදගත් දෙයක් කියන්න තියේ මන් මේ කතාව සීසන් දෙකකට ලියන්න හිතුවා මේක මන් කලින් ඉදන් හිතන් හිටපු දෙයක් මේක තමා මේකෙ ලාස්ට් එපිය ආයි අපි හම්බ වෙන්නෙ සීසන් ටූ එකන් 🙂✔
YOU ARE READING
乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )
Acciónඅතින් අත අත්හැරැනු පෙම්වතුන් අපි තවම මේ ගමන අවිද යමු හිතින් හිත හදාගෙන අතරමන් වි හඩන අපි අපේ හිත් ගාව විරාමය තියන්නෙ ජිවිතේ කවදාද කියා යන්නේ කවුද අවසාන ගමන වග දරා ගන්නේ කොහොම අතිතය නුඹ ගාව