Rube pov
මන් එතන වැඩි වෙලාවක් ඉන්නෙ නැතුව සෝජුන් එක්ක ගෙදර ආවා.මොකද ඒක අපි දෙන්නටම අවදානම්.මන් ගෙදර ආපු ගම වොශ් එකක් දාගෙන කෑම කන්න් මේසෙට ගියා.කාලා ඉවරවෙලා අම්මටත් ගුඩ් නයිට කියලා රූම් එකට ගිහින් පොත් මේසෙ ලගින් වාඩිඋනේ නෝට් වගයන් සම්පූර්න කරන්න කියලා හිතාගෙන
ඒත් මට නෝට් ලියන්න හිත දුන්නෙම නෑ ඒ කෙල්ල කව්ද
එයාව පැහැර ගත්තේ කවද
එතකොට අරමැරිලා හිටියේ කව්ද
අර ගේ කාගෙදSara pov
ආහ් මගේ ඔලුව ඒක ගොඩක් බරයි වගේ මගේ අත දෙකත් හොදටම රිදෙනවා.මට හරියට ඇස් ඇරගන්නත් බැරු උනා ඒත් එක්කම මට කලිම් සිදු වෙච්ච හැම සිදුවීමක්ම එක පෙලට මතක් වෙන්න ගත්තා ඔව් මාව එයාලා පැහැර ගත්තා
ඒත් එක්කම මට දැනුනෙ මාව පුටුවට වගෙ එකක ගැට ගහලා ඉන්නෙ කියලා මට හෙල්ලෙන්නව්ත් බෑ
හිමීට හිමීට ඇස් ඇරපු මන් පුලුවන් තරම් උත්සහ කලේ ගැටගහල තිබ්බ පුටුවෙන් නැගිටින්න එව්ත් ඒක කරන්න බැරි උනා.
🐰ආ මෙන්න මෙයා නැගිටලා හියුන්
ආ කොහොමද මැඩම් ඩිහිය ආවද.
💖 තමුන්ලා කව්ද කියනවා තමුනලට ඕනි සල්ලිද කියනවා.
කූල් ඩව්න් ඩාලින් කූල් ඩව්න් ඔච්චර කෑ ගහන්න එපා මට තවත් කේන්ති යයි.
💖 තමුන්ලට මොනවද ඕනි මට යන්න එනවා.
මට ඕනි දේ දෙන්න පුලුවන්ද කියපන් දෙන්න පුලුවන්ද
මාක්ස් එකක් දාගෙන හිටපු මනුස්ස්‍යා එක පාරටම කේන්තියෙන් මගේ කට තද කරන්න ගත්තා ඒක හුගක් රිදුනා ඒ මිනිසා වියරුවෙන් වගේ කෑ ගැහුවා.මන් මන් මොනාද එයාට දෙන්න ඔනි 😭
YOU ARE READING
乂❤ᴸᴼᵛᴱ ᴵᴺ ᴹᴬᶠᴵᵞᴬ𓆪༒ Seasan 1 (Complete )
Actionඅතින් අත අත්හැරැනු පෙම්වතුන් අපි තවම මේ ගමන අවිද යමු හිතින් හිත හදාගෙන අතරමන් වි හඩන අපි අපේ හිත් ගාව විරාමය තියන්නෙ ජිවිතේ කවදාද කියා යන්නේ කවුද අවසාන ගමන වග දරා ගන්නේ කොහොම අතිතය නුඹ ගාව