Episode 8

254 60 21
                                    

ලමයී.. මං අද ඉදල කට්ටියට් ඉමොජි පාවිච්චි කරන්නම්..

🌼 - ඉයුන්මි

🐿 - හොබී

🐨 - නම්ජූන්

          හරිනේ.. ඔන්න මතක තියාගන්න හොදේ..

🌼 ජූන්... ඇත්තටම .. ම්ම්...මේ..

🐨 කමක් නෑ ඉයුන්මි.. මං දන්නව ඔයා මට කැමැත්තෙන් ඉදියෙ කියල..

                       නම්ජුන් ගාණක් නැතිවම කෙල්ලගෙ අතකින් අල්ලල කිව්වම ආයෙම කෙල්ලව රත් වුනා.. ඒ බයටද නැතිනම් ලැජවටද වෙන දේකටද කියා එයාටම හිතාගන්න බෑ..

🐿 මේ යකාව අද මං මරනව.. ඉයුන්මි තමුසෙත් මොනාද ඕඉ ඔය කියන්නේ..............

              හොබියගෙ ඉවසීමේ සීමාව පයින්න ලගයි.. කොල්ල කාගෙන ඉදසන් ඉදියෙ මේ වෙලාවෙ..

🌼 ඒත් ජූන් දැන් එහෙම දෙයක් මගෙ හිතේ නෑ.. මං හිතන්නෙ.., මං හිතන්නේ... මං වෙන කෙනෙක්ට කැමතී..

             ඉයුන්මි කිව්වම ජූන් ට හිතාගන්න බැරු ව ටිකක් වෙලා හිටිය. ඇත්තටම එයා එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නැ.. එයා හිතුවෙ කෙල්ලව ගානට අන්දගන්න පුළුවන් වෙයි කියලයි.. ඒත් වැඩේ හරිගියෙ නැති නිසා කොල්ලව ඇතුලෙන් පිච්චෙනව වගේ .. ඒත් එළියට පෙන්නුවෙ හුගාක් දුක් මූනක්..

🐨 යං..

                        කෑම කන්නත් කලින් එයා ඉයුන්මි ව ඇඳන් ආවෙ කාර් එක නවත්තල තිබුන තැනටයි. එතන හුගක් අඳුරු වගේම කවුරුත් ඉදියෙත් නැහැ.

🌼 මට රිදෙනව ජූන්.. මාව අතාරින්න.. ජූන් ප්ලීස්..

              කෙල්ල දාන් ඉදපු බ්‍රේස්ලට් එක අතට තද වෙලා අත කැපිල ගිහින්.. ලේ බේරෙනව.. එත් ජූන් අත ඇරියෙම නැහැ..

🐨 මං මෙච්චර කල් බලන් ඉදියෙ උබව වෙන එකෙක්ට දෙන්න කියල හිතුවද ගෑනියෙ.. උබව මට නැතිනම් වෙන එකෙක්ටවත් නෑ.. එච්චරයි ..

             මෙච්චර වෙලා හංගන් ඉදපු රාක්ශයව එළියට දාන ගමන් නම්ජූන් ආයෙම කිව්ව.

           කෙල්ලට මුකුත් හිතාගන්න බැහැ. ඒත් කෙල්ලට තේරුනා වෙන්න යන දේ.. එයා දගල දගල කෑගැහුව..

𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||Where stories live. Discover now