Episode 11

235 55 11
                                    


Eunmi's POV

හැමදවසකම අපි සතුටින් ඉදිය.. හොබී මාව බලාගත්ත.. මට අප්ප කෙනෙක් උනා කිව්වොත් හරියටම හරි..

අපි එකතු වෙලාන්දැනට සතියක්... අපි දෙන්නම හුගාක් සතුටින්.. ආදරෙන් ජීවත් වෙනව..

මෙහෙමයී ඉතින්.. සතුටින් කිව්වට සතුටින්ම නෙමේ.. මෙයා එක්ක බෑනෙ අනේ.. හැමතිස්සෙම බයිනව.. ඉස්සර හිටපු කෙනා නෙමෙයි..  ඉස්සර ඉදියෙ මං කියන දේ අහන් හැමඑකකටම ඔලුව නවපු කෙනානෙ..

දැන් ඉන්නෙ එයා නෙමෙයි.. වෙනමම කෙනෙක්.. ඒත් එයාට මං ආසයි.. ආදරෙයි .. හැබැයි මේ මනුස්පයට රොමෑන්ටික් කියන වචනෙ ඇලජික් ද කොහෙද..😒 යංතං රොමෑන්ස් ෆීලින්ග් එනකොට මේ යකා නැහිටල යනවනෙ..😒

ඒව කොහෙද මේ ඉයුන්මි එක්ක.. දල්ලෑ මගෙ හැටි.. හූම්ම්😌  මමත් වෙනස් උනා.. හැමතිස්සෙම ඔරෝගෙන ඉන්න කෙනා වෙනුවට මම හැමෝ එක්කම කතා කලා.. අරන ඉයුන්මි ආයෙම ඇවිත් කියල හැමෝම කිව්ව.. ඔෆිස් එකේ අය දන්නව අපි දෙන්න ඩේටින් කියල..😌 ඒකමගෙහිතට සැනසීමක්.. කොහෙවත් යන ගෑනු හොබ්බගෙ කරේ.එල්ලෙන්න එන්න්නෑ....😌😌😏

ජූන්.. එයා ගැන මගෙ හිතේ තිබ්බෙ අඳුරු මතක ගොඩක් විතරයි..දැන් මං එයාට වෛර කරනව..

එයා එදායින් පස්සෙ දැක්කෙම නැහැ.. එයා කොහෙද කියලවත් කවුරුත් දන්නෑ.. ජිමින් හොයන්න හැදුවලු.. හොයාගන්න බැරි වෙලා..

කොහේ හරි කමක් නෑ අපිට වද නොදී ඉන්නවනම්..😌

එයාගෙ ප්‍රොජෙක්ට් එකත් එයාලගෙම කම්පැනි එකෙන් ඇවිත් අයින් කරගත්තු නිසා මං හිතුව් දැන් අපි නිදහස් කියල.. අපිට ටිකක් ලොකු පාඩුව තමා ඒක. ඒත් ඉස්සරහට වෙන්න පුළුවන් දේවල් එක්ක ඒක ලොකු දෙයක් නෙමෙයි කියලයි හොබී නම් කිව්වෙ..

අද අපි නිවාඩු..

අද දවසෙ හොබි උයනව කිව්ව..(කොහොමත් එයා තමා උයන්නෙ..😉මං ඉව්වොත් කන්න වෙන්නෑ..)

🌼 හොබී මාත් එන්නද උදව් කරන්න..

🐿 නෑ නෑ නැතුවට කමක් නෑ. මං උයනකන් අනිත් වැඩ ටික කරන්න. උයන්න නෙමේ වෙන්නෙ. අස් කරන්න..😒

🌼 හාම්කො හාම්කො..

                    ඇත්ත තමයි. මං ඉව්වොත් කන්න නෙමේ වෙන්නෙ. විසි කරන්න. ඉතින් මම ලිලියත් එක්ක ගාර්ඩ්න් එකට ගිහින් දගල දගල ඉදිය..

𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||Where stories live. Discover now