Episode 4

289 68 11
                                    

" මැඩම්..නැගිටින්න එපා..ඔහොම ඉදගෙනම ඉන්න..."

   "තමුසෙ කව්ද මට කරන්න ඕනි දේවල් උගන්නන්න.."

           කියල කෙල්ල වැඩ්ඩ වගේ නැගිට්ට..එත්කොට උනේ කෙල්ලට හිතාගන්නවත් බැරි දෙයක්....😂😂

         කෙල්ල නැගිටල එක අඩියයි ඉස්සරහට තියන්න පුලුවන් වුනේ.

                භූමි මාතාවට උම්ම එකකුත් දෙන ගමන් තමයි එයා වන්දනාව කලේ.. හැබැයි  තනියම නම් නෙමෙයි. හොබීත් එක්ක..😂😌

       වැටෙනකොට වැටුනෙ හොබීගෙ පපුව උඩට. එකපාරටම ආයෙමත් ලිෆ්ට් එක ගැස්සෙන්න ගත්තු නිසා තිබ්බ චන්ඩිකම් ඔක්කොම ලිලීට දාල කෙල්ල හොබී ව බදාගත්තෙ ගිරියයටින් කෑගහන ගමන්.

            හොබියටත් හිතාගන්න බැහැ උන දේ. එයත් කෑගහගෙන එයාව  බදාගෙන ඉන්න ඉයුන්මිව තද කරල බදාගත්ත. ඇස් දෙකත් තද කරලම වහගෙන..

               "අනේ..හොබ්..බි..අපි.මැරෙයිද්..මට ඔම්මල ලගට යන්න පුලුවන් වෙයිද..🥺"

                කෙල්ල පන බයේ කෑගහන එක නවත්තල හොබීගෙ පපුව බදාගෙම.ඇහුව ම හොබීට කේන්ති ගියා.

      "යා..මිච්චෙස්සෝ ...😒 මගෙන් මුකුත් නාහ මාව අල්ලගෙන ඉන්නව.😑 යන්න..කොහෙයන්නද.."

            හොබීට තරහ ගිහින්..කනුත් රතු වෙලා..

             ඒත් එකපාරටම .. එකපාරටම ..හොබීට තේරුනා කෙල්ල හෙලවෙන්නෙ නැහැ කියල..

                   ලිෆ්ට් එක ආයෙමත් හෙලවෙන එක නැවතුනා නැවතුණා..

              හොබී ටක්ගාල කෙල්ලව අනිත් පැත්ත හරවල.උකුලට ගත්තෙ දැනෙන බය දෙගුණ වෙනකොටයි..

            " ඒයි...ඒයි..ඉයුන්මියා..නැගිටිනව.. ඔප්ප.. ඔයාගෙ ඔප්ප ආව බේරගන්න..නැගිටිනව හලෝ..බය කරන්න එපා.. චේබල්.."

            එයා කෙල්ලගෙ කම්මුල් වලට ගගහම කතා කලා..කෙල්ල සද්දයක් වත් නැහැ.

               "හුස්ම වැටෙනව..මෝඩි.. මගෙ මෝඩී.. නැගිටිනව..ඒයි.."

             කොච්චර කතා කලත් කෙල්ල නැගිටින්නැ...

                හොබී එයාව හරස් අතට අරන් කෙල්ලගෙ ලිප්ස් වලට බර උනේ එයාව ආයෙම නැගිට්ටවන්න ඕනි නිසයි..

𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||Where stories live. Discover now