Episode 12

213 52 14
                                    

හොබී ඉයුන්මි ට ඇත්තම කිව්වට පස්සෙ හොබීගෙ හිත ටිකක් නිදහස් වුනා..

ටික ටික කාලෙ ගෙවීගෙන යද්දි ඒ දෙන්න හුගාක් හොදට ජීවත් වුනා. නම්ජුන් ආයෙමත් රට ගියා කියල ආරංචි උනා..

ඒත් ඇත්තටම ..

එයා රට ගියෙ නෑ. එයා තීරණය කලා හැංගිලා ජීවත් වෙන්න. මොකද එයාව NIS එකෙන් හොයනව කියල එයා දැනගත්ත. ජිමින් තමා ඒ වැඩේ මුල්තැන ගත්තෙ. මොකද් ජිමින්ට ඕනි උනා සේහිට සාධාරණයක් ඉශ්ට කරන්න.

(සේහි කියන්නෙ හොබීට අර අහම්බෙන් හම්බුන නංගි. අර ජූන් මරල දාපු කෙනා.)

Numjoon's POV

ඉයුන්මි තමුසෙ නිසා තමයි මට මෙහෙම උනේ.තමුසෙ එදා මට කැමති වුනා නම් මෙහෙම වෙන්නෑ. දැන් ඉතින් ලෑස්ති වෙයන් වන්දි ගෙවන්න.. බැල්ලි..😒 තෝවයි ඔය හෝසොක් කාරය වයි මං මරල දානව..

🙂 සර් සර් මේ බෙහෙත් ටික බිව්ව නම්..

ආශ්.. අදත් මුන් මට බෙහෙත් පොවන්න නෙ හදන්නෙ..

🐨 හු&#% මට ඇති ලෙඩක් නෑ බල්ලො.. තේරුම් ගනිම්..යකෝ..

මුන් මාව ලෙඩයි ලෙඩයි කියල කොං කරනව පාහරයො..

අර් බැල්ලි නිසා තමා සේරම.. උන් දෙන්න එකතු වෙලා මාව පිස්සෙක් කලා.. තොපි දෙන්නට යහතින් ඉන්න ඉඩතියන්නෑ මං.. බලාගනිව්..

🙂 සර් බෙහෙත් බොන්නෙ නැතිනම් මේ ෆෘට් ජූස් එකවත් බොන්න..

             ආයෙත් ආවද යකෝ. එකපරක් කිව්වම තේරෙන්නැද්ද.. දීපං ඔන්න ඕක මෙහෙට..

Author ' s POV

      නම්ජූන් සේවකය අරන් ආපු ෆෘට් ජූස් එක එක හුස්මට බීල දැම්ම. ඒත් එක්කම එයාට ලොකූ නිදිමතක් ආව..

ඔව්.. සේවකයො එයාට න්දිබෙහෙත් දාල දීල.. ජැකී.. ඒකියන්නෙ ජූන්ගෙ ලොකූම සේවකයා.. එයා තමයි මෙහෙම කරන්නෙ. මොකද අප්ප මැරෙන්න කලින් කියපු එකම දේ එයා කරන්න ඕනි නිසා..

ජැකී ඇවිත් ජූන්ගෙ මාසික බෙහෙත් පුරෝපු සිලින්ජර් එක ජූන්ගෙ ඇගට ඉන්ජෙක්ට් කලා. දැන් දැන් නම්ජූන් ටිකක් වැඩිපුර කලබල වෙනව කියල ජැකීට තේරුනා. එයාටත් වෙන කරන්න දෙයක් නැ..

𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||Where stories live. Discover now