"හොබී...."
හොබීට ඇහුන එච්චරයි .. එයාට මතක එයාගෙ අතකින් ඉයුන්මි ව පිටිපස්සට තල්ලු කරපු එක විතරයි .
ආයෙම හොබී ඇස් ඇරල බලපුවාම එයා ඉදියෙ නිල්පාට කර්ටස්න් වලින් වටකරපු පොඩි කාමරේක. එයා හෙමීට හෙමීට ඇස් ඇරියම මුලින්ම දැක්කෙ මූනක්. ඊලගට ඒක ටික ටික පැහැදිලි වෙද්දි එයා අදුනගත්ත ඒ ඉන්නෙ ජිමින් කියල..
🐥ඩොක්ට.. ඩොක්ට.. සිහිය ආව.. නර්ස්.. ඩොක්ටට එන්න කියන්න..
හොබී තවමත් කතාකරගන්න බැරි තත්වෙකයි ඉදියෙ.. එයා ඇස් ඇරල බැලුවට එයාට තවම කතා කරගන්න අමාරුයි .
🥀 එයාට අවුලක් නෑ දැන් .. මිස්ටර් ජිමින්.. එයාව හොදට බලාගන්න .
ඩොක්ට එහෙම කියල එතනින් ගියෙ ජිමින්ගෙ උරහිසට තට්ටුවක් දාන ගමන්..
ජිමින් ආයෙම හැරිල බලද්දි හොබී එයාගෙ ඔක්සිජන් මාස්ක් එක ගලවන් බලන් ඉන්නව.
🐥 යා යා.. දගලන්නෙපා.. බන්..
ජිමින්ට ඇඩුන.. තමන්ගෙ හොදම යාලුව ලේ පෙරාගෙන කා එක ඇතුලෙ වැටිල ඉදිද්දි එයාට පිස්සු නොවැටුන එක විතරයි ..
🐿 ඉ..යුන්..මි .. ඉයු..න්මි.. කෝ.. ජිමින් මට කි..යප..න්.. ම..ගෙ කෙල්..ල කෝ.."
හොබී අහපු දේට මුකුත්ම නොකියා ජිමින් කාමරෙන් එලියට ගියෙ හොබීට කියන්න දෙයක් හිතාගන්න බැරිව. එයා කොහොමද කියන්නෙ.. තමන්ගෙ යාලුව පනටත් වඩා ආදරේ කරන කෙල්ල ඇඳක් උඩ පන අදිනව කියල..
හොබීට තේරුම් ගියා මෙතන ලොකු වැරැද්දක් වෙලා තියෙනව කියල. එයා අතට ගහල තිබුන සේලයින් සේරන ගලවල විසිකලා.. වේදනාවක් දැනුනත් එයාගෙ ඔලුවෙ දිව්වෙ ඉයුන්මි කෝ කියන එක විතරයි .
හොබීට ලොකු ඩැමේජ් එකක් වෙලා තිබුණෙ නෑ. එයාගෙ අතක් ටිකක් ඩැමේජ් . එච්චරයි . ඒ නිසා එයාට නැගිටලයන්න පුළුවන් වුනා....
කොල්ල දොරත් ඇරගෙන රූම් එකෙන් එලියට යද්දි ජිමින් කා එක්කද මන්ද කෝල් එකක.. ඒත් දොර ඇරුන සද්දෙට එයා බැලුව කවුද කියල . හොබී දොර අල්ලගෙන එලියට එබව දැකපු ජිමින් ගිහින් එයාව අල්ල ගත්ත
YOU ARE READING
𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||
Romanceදඩබ්බර හිතක් හිමි ඇය වෙනස් කල ඔහු වෙනුවෙන් ලියමි..♡ හෙවනැල්ල පවා.. සැනසිල්ල මවා... ඉවසිල්ල ගෙනා.. නැවතිල්ල ඔයා.. පහන් සිත නිවා.. දැවටිල්ලේ පවා.. පවනැල්ල වෙලා.. ලග උන්නේ ඔයා... ❤ copied*