අමතක අයට...
🌼 _ ඉයුන්මි
🐿️ _ හොබී
🐨 _ නම්ජූන්
🐥 _ ජිමින්
🐯 _ ටේහ්යුන් ( එයා ඉස්සරහදි එයි..)
...............................................................
🌼 පුහ්.. මෙයා මට හොට් චොකලට් දීල විස්කි එකට තනියම වැඩේ දෙන්න නේ යන්නෙ.. ඒව කොහෙද පුතෝ මං එක්ක.. බලමුකො බලමුකෝ...
ඉයුන්මි ගොං හිනාවක් දාල කවදාවත් නොකරපු වැඩක් කලා..
මෙයා මුලින්ම ශේප් එකේ විස්කි බෝතලේට වැඩේ දුන්නෙ හොබී එයිද එයිද කියල බලනගමන්මයි.. කොහෙද..හොබී නානව නෙමේ දියවෙනවනෙ ඇතුලට වෙලා..
කෙල්ල කොහොමින් කොහොම හරි විස්කි එක ඉවරම කරල. බාගෙට ඉවර කරන්න කියල හිතන් ගත්තට අවසානෙදි කෙල්ලම දන්නෑ ඔක්කොම ඉවර වෙලා කියල..
දැන් හිටගන්නවත් පණක් නෑ..🙂 ඒත් මෙයාගෙ පෙරේතකම නම් එහෙම්මමයි..
මෙයා ආයෙම විස්කි බෝතලේ ගෙනාපු තැනින්ම තියල එතන තිබුන මේ වෙනකොටත් බාගෙට නිවිල තිබුන හොට් චොකලට් එකත් එක හුස්මට බීල ඉවර කලා.
🌼 අහ්.. දැන් නම් හරි වගේ බඩත් පිරිල..
කෙල්ල ඇදන් හිටපු ස්කර්ට් එකට උඩින් බඩ අතගාන ගමන් කිව්ව.
🌼 ඈ.. මේ මොක්ද මේ බඩ වෙනදට වඩා පිම්බිලා.. ඈ.. වෙන්න බෑ.. ඕ ගෝඩ්.. මම ප්රෙග්නට්.. දෙය්යනේ.. ඕයේ.. මම ප්රෙග්නට්.. දැන් අපි දෙන්න තුන් දෙනා වෙනවෝ.. ඕයේ.. ඕයේ.. ජිංකි ජිකා..
කෙල්ලට සිහියක් නෑ.. හොදටම වෙරි.. ඇද උඩට වෙලා ඇදේ රෙද්ද අරන් කවුබෝයි කෙනෙක් වගේ කරකව කරකව නට නටා කෑගහනව එයා ප්රෙග්නට් කියල..
අනේ ඉතින් මේ මුකුත් නොදන්න අසරණ හොබියා.. එයා නාල.ඉවර වෙලා ටවල් එක ඇදගන්න වෙලේ නිකම් අමුතු සද්ද වගයක් ඇහුන නිසා ටක්ගාල ඇදුම දාගෙන එලියට ආව මොනා හරි වෙලා කියල හිතාගෙන..😂😂
හොබී වොශෲම් එකෙන් එලියට එනකොට දැක්ක් කෙල්ල බෙඩ්ශීට් එකක් කරකව කරකව නටනව..😂 හොබීට හොදටම හිනා.. ඊලගට තමා එයා කෑගහල කියන දේ හොබීට මීටර් උනේ..
YOU ARE READING
𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||
Romansaදඩබ්බර හිතක් හිමි ඇය වෙනස් කල ඔහු වෙනුවෙන් ලියමි..♡ හෙවනැල්ල පවා.. සැනසිල්ල මවා... ඉවසිල්ල ගෙනා.. නැවතිල්ල ඔයා.. පහන් සිත නිවා.. දැවටිල්ලේ පවා.. පවනැල්ල වෙලා.. ලග උන්නේ ඔයා... ❤ copied*