Episode 10

246 56 8
                                    


Next day morning ❤❤

උදේම හොබී නැගිටිනකොට වෙනද නැති උනුහුමක් දැනුන.. එයා ඉන්න විදියටම ඇස් ඇරල බැලුවෙ මොකද්ද ඒ අමුත්ත කියල..

එතකොටයි එයා දැක්කෙ එයාව කිටි කිටියෙ හෙලවෙන්නවත් බැරි වෙන්න තුරුල් කරන් නිදාගෙන ඉන්න ඉයුන්මිව.

ඊලගට ටික ටික හැමදේම තේරුම් යද්දි.. කකුලෙ හරියෙන් දැනුන රස්නෙට එයා බැලුවෙ ඒපාර මොකද්ද කියල..

ඒ ලිලී.. ඉයුන්මි ට දෙවනි නෑ. හොබීගෙ කකුල් දෙක උඩ දපල නිදි..😂

හොබීට හෙලවෙන්නවත් බැහැ.

එයා ඒවිදියටම ඉඳගෙන මිස්ටර් වොන්ට කෝල් එකක් අරන් කිව්ව අද ඉයුන්මි එන්නෙ නෑ කියල.

හෙමීට මිස්ටර් වොන්ට ඊයෙ වෙච්ච දේ කියනව කියල හිතන් එයා පොඩි බොරුවක් කිව්ව අද ඉයුන්මිගෙ ඇගට හරි නෑ කියල.😉

එයා ආයෙමත් ඉයුන්මිව තුරුල් කරගත්තෙ තව ටිකක් නිදාගන්නව කියල හිතන්.

Eunmi's POV

මං නැගිටිද්දි ඇගට ඊයෙට වඩා පහසුවක් දැනුන. මම හොබීට තුරුල් වෙලයි ඉදියෙ. එයාගෙ හුස්ම මගේ නලලෙ වැදෙනකොට මට කිති..

මං හෙමීට එයාගෙන් අයින් වෙන්න හදනකොටම එයාට ඇහැරුනා.

🐿 කොහෙද යන්නෙ..

🌼 වැඩට යන්නැද්ද.. ලෑස්ති වෙන්න ඕනි..

🐿 නෑ අද් ඔයා යන්නෑ.. මං මිස්ටර් වින්ට කිව්ව අද ඔයා එන්නෙ නෑ කියල..😌

🌼 ඈ.. මොකක්.. අද යන්නම ඕනිනෙ..

🐿 අද විශේශ වැඩක් නෑන. ගෙදරට වෙලා ඉන්න.

🌼අනේව්.. මට බෑ...

🐿 බෑ නෙමෙයි පුළුවන් .. මාත් ඉන්නව අද.

🌼 හා හා.. එහෙනම් ශෝක්..🤩

මං සතුටින් උඩ පැන්නම අත ඇදපත්තෙ වැදිල මට ආධ්‍යාත්මික සුවයක් දැනුන..😌😂

🌼 ආඅ....ව්ව්..
ඒ වේදනාවට මගෙ ඇස් වලින් කදුලුත් පැන්න.

🐿 යා යා.. මං කිව්ව දගලන්න් එපා කියල . දැන් හරිනෙ නේද..😒 මෙහෙ එනව බලන්න..

හොබී මගෙ අද අරන් අතට පිබින්න ගත්ත..

🌼 ආ .. දැන් හරි.. 😉😉 බඩගිනී..

𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||Where stories live. Discover now