Episode 14

244 49 10
                                    

හොබී කෙල්ලව වොශෲම් එකේ බිමින් තිබ්බ ගමන් හොබාව එලිලියට දාල දොර වැහුව..

🐿️ පුහ්.. මෙයාගෙ ගනං..

කෙල්ල ඉදියෙ මූන දෙන්න බැරි ලැජ්ජාවකින්..
ඒකයි ලොකුම හේතුව..

ඒත් ටික.වෙලාවකින් බිම.බලපුවාම එයාට ඉබේම කෑගැස්සුනා..

🌼දෙය්යනේ.. ඩේට් වෙලා..

ඊයෙ රෑ වුන දේ නිසා තිබුන අමාරුව දෙගුණ තෙගුණ වෙලා තමයි ඉයුන්මිට දැනුනෙ.. බඩේ කැක්කුම ඉවසගෙන්න බැරිම තැන එයා වොශ් එකක් දාන් ගිහින් ඇඳුමක් ඇදගන්න බලපුවමයි මතක් වුනේ එයා අදින්න ඕනි ඒව ගෙනත් නෑනේද කියල..

🌼 හරිනෙ.. දැන් කෙල වෙනවනෙ.. මොකද කරන්නේ.. අය්යෝ හොබීට කොහොමද කියන්නෙ .

🐿️ මොනවද මට කියන්නේ..

කෙල්ල ඉදියෙ තවමත් බාත්‍ රොබ් එක පිටින්..

කෙල්ල එහෙම්මම පිටිපස්ස හැරිල බැලුවම හොබී කන්නවගේ බලන් ඉන්නව .

🐿️මං ඇහුවෙ ඔයාගෙන් .. මොකද්ද අවුල..ආ.. මූනත් සුදු මැලි වෙලා..

හොබී ඇවිත් ඉයුන්මිගෙ මූන අල්ලන ගමන් ඇහුව.

🌼 මේ මේ..මේ.. මේ....කයි.. ඔයාට මට උදව්වක් කරන්න පුළුවන් ද

🐿️ මොකද්ද බබා.. කියන්න.. මොන හරි ඕනිද.. කන්න..බොන්න.. ඔයාට අමාරුයි ද.. ආ මං painkillers වගයක් අරන් ආව. මේ ටික බොන්නකො..

හොබී එහෙම කියල බෙහෙත් පෙති ටික ඉයුන්මි ට් දුන්න.

🌼 බබා.. ඔයාට පුළුවන් ද ශොප් එකකට ගිහින් මට අර අරව අරන් එන්න...

ඉයුන්මි එකපාරටම හිතට දහිරිය අරන් ඇහුව.😂

🐿️ අරව කිව්වෙ මොනාද..

🌼 අර ගෑනු ළමයින්ට මාසෙන් මාසෙට ඕනි වෙන්නෙ..🙂🙂🙂🙂🙂🙂🙂 අන්නේව...

ඉයුන්මි ඒක කිව්වෙ අසරන බැල්මට් එකක් දාන්. හොබීට හා කියන්නත් බෑ ...බෑ කියනත් බැ..

අන්තිමට කොල්ලට කියන්න තීන එකම දේ කිව්ව..

🐿️ හා ඉන්න මං ගෙනත් දෙන්නම්.. ඔහොම ඉන්නකො..

🌼 අනේ හා..

අනේ ඉතින් අසරනය මොනව කරන්නද. ශේප් එකේ ගිහින් ශොප් එකේ අදාල දේ තීන තැන හොයාගත්ත. ඊටපස්සෙ ඕක ගන්න එකනෙ වැඩේ..

𝘓𝘰𝘷𝘦 𝘐𝘴 𝘛𝘩𝘦 𝘈𝘯𝘴𝘸𝘦𝘳 || JHS ||Where stories live. Discover now