Birthday gift for my reader-nim @GeethmaDeSilva
HAPPY BIRTHDAY!
සමාවෙන්න සුදු පරක්කු උනාට❤️❤️❤️😘😍😍
__________________
She just wants to be, beautiful She goes,
unnoticed she knows, no limits
She craves,attention she praises, an image
She prays to be, sculpted by the sculptorOh, she don't see, the light that's shining
Deeper than the eyes can find it
Maybe we have made her blind
So she tries to cover up her pain
And cut her woes away
'Cause covergirls don't cry
After their face is madeඒ කටහඩ ගොඩාක් ලස්සනයි. හැමදාමත් වගේ පුරුද්දටම අදත් මම ඇවිත් එයාගෙ කඩහට අහගෙන හිටියා.
මම වැඩිපුරම කැමති නිදාගන්න. සමහර දවස් තිබුනා දවස් දෙක තුනකට පැය දෙක තුනකවත් නින්දක් නොලැබුනු. ඉතින් මම ගොඩාක් කැමති උනෙ නිදාගන්න. ඉඩක් ලැබෙන හැමවෙලාවකම මම ආදරෙ කලේ නින්දට.
ඒත් දැන් කීප දවසක ඉදලා මම නින්දටත් වඩා ආදරේ කරන්න දෙයක් හොයාගෙන. නමක් නොදන්න, හැඩරුවක් නොදන්න, ලස්සන කටහඩකට මම ආස වෙලා.
ඊයේ රෑ පවා මට නින්දක් ලැබුනෙ නෑ. අද දවසටමත් මම නිදාගත්තෙ පැය බාගයක්. ඒකත් අර නසරානියො තුන් දෙනා බෙරිහන් දීලම විනාශ කරා. උන්ට නම් මොකද උන් රෑට පිටසක්වල ප්‍රහාරයක් ඇවිල්ලා කොරියාව අගහරු වලට අරන් ගිහින් අපිව බාබකිව් දාලා මරලා දැම්මත් හොදට නිදි. ඉතින් දවල් දවසම යටිගිරියෙන් කෑ ගගහා පස්ස කැඩිච්ච මුක්කුද වගේ දුවන එක තමය් උන්ගෙ වැඩේ.
ඒකෙන් උනේ ලැබෙන විනාඩි කීපයක නින්ද වත් මට නිදාගන්න නොලැබෙන එක. මම ආමිලා අතර පවා නින්දට ප්‍රසිද්ධ උනේ ඕකෙන් තමා ඉතින්.
But,
මම කැමතිම තැන.... ඇස් තදකරගත්ත කෙල්ල ටික වෙලාවක් සද්ද නොකර හිටියා. ඊලග තත්පරේම එයා ඉතුරු කොටස කියන ගමන්ම එක කකුලකට බර වෙලා කැරකෙන අතරම වයලීන් එක උච්චස්ස්වරයෙන් වාදනය කලා...
there's a hope that's waiting for you in the dark
You should know you're beautiful just the way you are
And you don't have to change a thing
The world could change its heart
No scars to your beautiful
We're stars and we're beautifulOh-oh-oh-oh
Oh-oh-oh-ohAnd you don't have to change a thing
The world could change its heart
No scars to your beautiful
We're stars and we're beautiful