part 01

66 9 2
                                    

Hospital ;
Ruhi pov:

📲Call 📲cal📲

Ruhi:halo කවුද කතා කරන්නේ

Hesu:තමුසේ ස්කිරීන් එක බලලා නෙමෙයිද කතා කරන්නේ ඔය

Ruhi:අයියෝ අයියා මම මේ සජරි එකක ඉන්නේ මේක වැරදුනෝත් තමුසේ තමයි හොදේ

Hesu:අපෝ ඔය මනුස්සයාව මරන්න එපා හොදේ මේ ඉක්මනට ගෙදර එන්න අද පොඩි දෙයක් කියන්න තියෙනවා එහෙනම් මම තිබ්බා

      Call end  ..............

මෙ බුරුවා බලන්න කෝ එයාම කොල් එක අරගෙන මට කැගහනවා හොතම්බුවා

Doctor jenni :doctor Ruhi මේයාගේන් ලේ යානවා පිහිපාර වැදිලා තියෙන පොයින්ට් එක තියෙන්නේ මෙතන එත්ස්නින් බිලිඩ් වෙනවා

Ruhi:jenni ඉක්මනට මේයාට හුස්ම ගන්න  පුලුවන් ඉස්පිඩ් එකක් හදන්න මට මේයාගේ තත්වය පරික්ශා කරලා කියන්න

Doctor jenni:doctor හාට් එක ගැහෙන එක අඩු වේනවා .මේයාගේම් ගොඩක් බිලිඩ් වේනවා. 109 ,254 තියෙන්නේ   ඉක්මනට සජරි එක ඉවර කරන්න වෙයි

Ruhi:ඉක්මන් කරන්න මට ඔය පුලුන් කැල්ල දෙන්න hurry up

Time passe

Doctor jenni:doctor  සජරි එක කම්පිලිට්   doctor  මේච්චර කල් කරපු කිසිම සජරි එකක් වැරදිලා නැති එකේ මේක අහනන් දෙයක් නැ

Ruhi:thanks doctor jenni ඔයා හොදට කලා පේශන්ගේ පවුලේ අයට ඉක්මනට කියන්න පෙශන් හොදින් කියලා මම ගෙදර යනවා ඔයා රැ වේලා හොස්පිට්ල් එක වහලා යන්න තව කට්ටිය ඉන්නවානේ

Doctor jenni :thanks doctor ruhi ok මම රැවේලා වහලා යන්නම්

සජරි එක කරලා අත පය හොදන් එලිය බැස්සේ මේ මහ දවල් මොන මගුලකට කතා කරාද බලන්න

At home

කෙල්ලගේ ගෙදර තනිකර රොස පාට මොකද කෙල්ල ආසම රෝස පාට ඉතින් කෙල්ල ගාව වැඩියෙන් තියෙන්නේ රොස පාට ඇදුන් එතකොට ගෙදරත් සම්පුර්ණ රෝසයි,සුදුයි,කෙල්ලට කාර් එකක් තියානවා එකත් රෝස,බයික් එකක් තියනවා එකත් රෝස හැබැයි කෙල්ලට කලු පාට බයික් එකකුත් තියනවා hesu ගේ කාබරේ පවා රෝස මොකද ඉතින් කෙල්ල එක්ක බැනේ ඉතින් ගෙදර ඉන්න හැමෝටම ඉන්න වේලා තියේන්නේ රෝස පාට කාබර වල ඉන්න හැමෝටම කියුවාට ඉතින් ගෙදර ඉන්නේ අයියායි මේයයි විතරයි

Mysterious leaders(ongoing)Where stories live. Discover now