Ruhi එක පාට්ට දැක්කේ 😧😧😧😧😧
Theyang හිටපු තැන උඩ ඉල්ලලා තිබ්බ ලයිට් එක බිමට වටෙන්න යනවා theyang ඉදගෙන හිටපු තැනින් නැගිටලා එතන හිටපු කෙනෙක් එක්ක කතා කර කර පොඩ්ඩක් එහාට ගියේ එවලේ තමා ruhi දැක්කේ ලයිට් එක
එක පාට්ට ලයිට් එක කැඩිලා පල්ලෙහාට වැටෙනකොට වටේ පිටේ හිටපු හැමෝම theyang දිහා බැලුවා
ඉක්මනට එතනට දුවපු ruhi පොළවට අත් දෙක තියලා පහලට බැටෙන ලයිට් එකට කික් එකක් දිලා theyang වත් පෙරලගෙන එහාට වැටුනා
විනාඩි ගානක් දෙන්නාම හිටියේ ඇස්දිහා බලන් එක පාට්ට ලයිට් එකේ කලි ටික බල්ලෙහාට වැටෙනකොට ruhi ඉක්මනට නැගිටලා එ විදුරු කැලි වලට අතින් ගැහුවා .
විනාඩි ගානකදී වෙච්ච මේ සිදු වීම දිහා කට්ටියම බලන් හිටියේ පුදුමෙන්
ඉක්මනට එතනින් එලියට දුවගෙන ආපු ruhi ගෙදර ගියේ මාලේ පස්සේ හරි ගන්නවා කියලා හිතලා.
Jin=උබ හොදින්ද මල්ලී
Theyang :ඔව් හියුන්ග්
Jimin :එයාට ෆයිට් කරන්නත් පුලුවන්Rm:සුපිරිනේ
..........................................................
Ruhi home;
Ruhi pov;Yura:කොහෙද බන් ගියේ
Ruhi:hospital එකට
Yura:hmm
Ruhi:කො පැටවු ටික
එහෙම කියුවා විතරයි ලමයි ටික ඇවිත් ruhi ව බදගත්තා පොඩි එක්කේනා අජුම්මා අතේ හිටියේ අනිත් දෙන්නා තමා දුවන් ආවේ shimiට දැන් ඇවිදින්න පුලුවන් වචනත් පොඩ්ඩ පොඩ්ඩ කියනවා
Mira:ඔම්මා ඔයා ගොහෙද ගිතේ
Ruhi:hospital එකට පැටියෝ
Sehi:හරි අම්මා අපි සෙල්ලම් කරන්න යනවා අපහු යන්න කලින් කියලා යන්න හරිද
Ruhi:හරි හරි පන්ඩිත ආච්චි
එයාලායි අජුම්මායි එතනින් ගියා
Yura:මේ බන් මට උබට කියන්න දෙයක් තියේ
Ruhi:මොකක්ද
Yura:මේ මට මට
Ruhi:කියපන්කෝ මට මට ගාන්නේ කොල්ලේක් ගැන නේ
YOU ARE READING
Mysterious leaders(ongoing)
Romanceලොවක් වසගයට පත් කිරිමට තරම් ඇති ලස්සනක්,ප්‍රේහේලිකාවක් වැනි ජිවිතයක්,අහිංසක ආදරනීය ආඩම්බර හිතක්,කිසිවෙකු නොදන්නා රහසක්,ශක්තිය හා බුද්ධිය උපරිමය හිමි ඇයත්,💕💕 ලොවක් ආදරය කරන කෙනෙක් ,අවසනාවන්ත අහිමිවිමක්,ශක්තිමත් හා දරදඬු ආදරනීය හිතක් ,කිසිවේකු නොදන...