Part 06

51 9 7
                                    
Ruhi home ;
Ruhi pov;

මෙච්චර වේලා මේකි අල තම්බනවාද ඇයි යකෝ දැන්නාම් ඉතින් මගේ රතු කට්ට කුඩුවේල අලුවේන්නයි යන්නේ

2.30 ත් වේලා මෙච්චර වේලා මොනා කරන්නද call එකක් ගන්නවා දැන්නාම් kiss නෙමෙයි මොන බබ්බුව කරත් මට කමක් නැ

Call 📲📲call📲📲📲call

Your contact number has been deactivated

මොනවා phone එක off දැන්නාම් බය හිතේනවා

මොනාද කරන්නේ කල්පනා කරන්න ruhi ඉක්මනට කල්පනා කරන්න මේවගේ වේලාවක් ආවෝත් මොනාද කරන්න ඔනේ

මතක් උනා GPS

එයාගේ බෙස්ලට් එක මම yura birthday එකට දුන්න බෙස්ලට් එක දුන්නේ එකට පෙන්නේ නැති Gps එකක් හයිකරලා හැමෝටම එහෙම GPS set කරපු පුංචි තැගි දිලාතියනවා මං අයියාගේ මාලේම එකක් සෙට් කලා .jihu අයියාට වොච් එකක් yushi ටත් බෙස්ලට් එකක්ම දුන්නා

ඉක්මනට ඇදුමක් දාගෙන කොන්ඩේටත් සුපුරුදු හෙයාස් ටයිල් එක දාගෙන මගේ block colour බයික් එකේ ඉක්මනට ගියේ yura ඉන්න තැනට

ඉක්මනට ඇදුමක් දාගෙන කොන්ඩේටත් සුපුරුදු හෙයාස් ටයිල් එක දාගෙන මගේ block colour බයික් එකේ ඉක්මනට ගියේ yura ඉන්න තැනට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මෙහෙම ඇදගෙන හිටියේ කියලා හිතන්න හොදේ)

Mysterious leaders(ongoing)Where stories live. Discover now