part 10

32 4 2
                                    

(කලින් part එක කියවන්න ලමයි.....................😁😁අමතක නම්)

Ruhi එයාගේ කතාවත් bani එයාගේ කතාවත් කියලා ඉවර උනේ එදෙන්නාගේ කදුලු අලුත් වෙද්දි

එදෙවල් මතක් වේලා ruhi අඩන්න ගත්තේ පොඩි එකේක් වගේ jkතුරුල් වේලා  ruhi හොදටම් ඇඩුවා

Bani:එතකොට මැනික ඔයා ඔච්චර හොදට ගහගන්න පුරුදු උනේ මම නැතිව හිටපු කාලේ

Ruhi ,bami දෙන්නාම කතාව කියුවාත් දෙන්නාම කියුවේ නැ මාෆියා එකේ අය කියලා එයාලා දෙන්නාම කියුවේ එදෙන්නා එවා ඉස්සර ඉගන ගත්ත එවා නිකන් තව පොඩ්ඩක් පැක්ට්‍රිස් කලා කියලා දෙන්නාම එක පිලිගත්තේ දෙන්නාටම එ ප්‍රශ්නේන් බෙරෙන්න  ඔනේ නිසා

Ruhi:එයාලට එහෙම උනේ මං නිසා bani මම මහ කාලකන්නි කෙල්ලේක් මම මැරුනානම් මිට වැඩිය හොදයි

Jk:අනේ මැනික එහෙම කියන්න එපා පැටියෝ ඔයාට මං ඉන්නවා එහෙම කියපු jk ruhi  ව බදගෙන නලලට kiss එකක් දිලා එයාව එක්කන් බයික් එකේ ආවේ ruhi ව ගෙදර දාන්න උනත් මැදදි එයාලාට ඇටැක් එකක් ආවේ නොහිතපු විහිදියට එක පාට්ට ආව කාර් දෙකක් එතන නැවැත්තූවේ jk වගේම  ruhi  ගේ හදගැස්සම මොහොතකට නවත්තලා

Jk බයික් එකේ හිටපු කෙල්ලව තද කරලා අල්ලගත්තේ කෙල්ල බය වෙයි කියලා(මේයාලා විහිලු කරනෝ මං හිතනෙනෙ 😂😂😂😂)

Jk:princess  මම හිතන්නේ මේඉන්නේ අපේ හෙටස්ලා එනිසා බහින්න එපා

Jk එහෙම කියුවේ ruhi ගෙ ප්‍රශ්න වලින් බෙරෙන්න උනත් ruhi ත් එක එකපයින් පිලිගත්තේ මේවෙලාවේ එයා එහෙම නැ කියලා කියන්න ගියෝත් දෙන්නාවම අහුවෙන නිසා මොකද ruhiv  වත් jk වත් කියුවේ නැනේ එයාලා mafia  කියලා

එත් jk ටයි ruhi  ටයි තිබ්බ ප්‍රශ්නෙ උනේ එතන හිටියේ jivon  ගේ මිනිස්සු නෙමෙයි

👹️:ඉතින් ඉතින් කොහොමද

Jk:තමුසේ කවුද ආ මොනාද ඔනේ

💀:අපිට ඔනේ තමුසේවයි තමුසේගේ කෙල්ලවයි

Jk:මොකක්ද තමුසේ කියන්නේ

Jk:තමුසේලා කාගේ මිනිස්සුද ආ එයාට අතක් තිබ්බෝත් බලාගන්නම් මං

Ruhi:අනේ bani  please  අනේ මට බයයි ඔයාට මොනා හරි උනොත්

Jk:මගේන් මැරුන් නොකා ඔතනනට වේලා ඉන්නවා

Mysterious leaders(ongoing)Where stories live. Discover now