part 11

30 2 0
                                    

Jihu:මොකද ලමයි මේ

Hesu:මොකද ලමයි ඇයි කැගහන්නේ ආ

Jihu,hesu බයවේලා ඉක්මනට එලියට ආවේ ඇයි බලන්න

Yushi:ruhi ....ruhi එයා එයා 🥺

Hesu:ඇයි ruhi ට මොකද

Jihu:princess 

..........................................................

අද එතැන් සිට

Yura:එයා







































































Yura:එයා කාබරේ නැ oppa

Hesu:මොකක් මගේ කෙල්ල අනේ දෙයියනේ කොහෙද ගියේ

Call 📲📲call📲📲📲call

එවලේම hesu ට call එකක් ආවා

Hesu:halo

Ruhi:oppa

Hesu:ඉන්න තැනකින් වරේන් ගෙදර මැරුන් නොකා තමුසේට අපහු කියනන් තියන්න එපා මට මතක තියාගනින් මම තමුසේගේ අයියා එක පාරයි  කියන්නේ කියලා මතකයි නේ එනවා  ගෙදර

Ruhi:අයියා අහන්න මම එන්නම් එත් විනාඩි 5හක් දෙන්න

Hesu:කොහෙද ගියේ කියනවා තමුසේ මට ඔක්කොමට කලින් තුවාලේ හොදත් නැ රෙද්දේ යනවා

Ruhi:අයියා මම එන්නම් අනේහ් ඉක්මනට පොඩ්ඩක් ඉන්නවා කැගහන්නැතිව  hospital  එකේ ඉන්නේ කැහගනාව මෙතන මම තියනවා   ශොට්ලිව් එකක් දාලා එන්නම්

Call end ................

Hesu:හ්ම්ම්...බය වෙන්න දෙයක් නැ

.....................................................

Ruhi ගෙදර ඇවිත් පැය කිහිපයක් ගියේ hesu යි yushi යි උයන්න ගන්නකොට jihu,yura ඉලග මිශන් එකේ වැඩ බැලුවා

ඔක්කොම වැඩ ඉවර කරලා කට්ටිය හිටියේ සාලේ ගෙදර නිසා ගානක් නැතිව කෙල්ලෝ ටික කොට ශොට් 3නක් ඇදලා හිටියේ yura,yushi ටීශට් එකක් අදිනකොට තුවාලේ නිසා ruhi ඉස්කින් එකක් ඇන්දා

ඔක්කොම වැඩ ඉවර කරලා කට්ටිය හිටියේ සාලේ ගෙදර නිසා ගානක් නැතිව කෙල්ලෝ ටික කොට ශොට් 3නක් ඇදලා හිටියේ yura,yushi ටීශට් එකක් අදිනකොට තුවාලේ නිසා ruhi ඉස්කින් එකක් ඇන්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Mysterious leaders(ongoing)Where stories live. Discover now