Ruhi:ba....ni 🤯😦
Jk:ruhi-ya 😱😱😱
අද එතැන් සිට
..........................................................Ruhi එ විනාඩියට එකොලේ jk අතින් ගත්තේ හුගක් බයේන්
Ruhi:ඔ....යා......ඇ.....යි එක ගත්තේ ඔයා එක බැලුවාද
Jk:😮😮
Ruhi:බනි ඔ..යා.... එක බැලුවා.....
Ruhi ට තව මුකුත් කියන්න නොදි jk ruhi ව බිත්තියට තද කරගත්තේ ruhi කොන්ඩේ පිහපිහ හිටපු ටවල් එක ඇද දලා කොලේ අත් දෙකේම් ම තද කරගන්නකොට
Jk: ruhi-ya 😮
Ruhi:bani ඔයා එක දැක්
Jk:ඔයා ලස්සනයි
Ruhi:මො..ක..ක්(එකියන්නේ එයා එක දැකලා නැ
Jk mind:මම එතන මේසේ තිබ්බ කොලේ අරගත්තේ නිකමට වගේ එතකොටම ruhi ආවේ මට එක බලන්න හම්බුන්නැ එයා එක ගත්තා එත් මම හිටියේ එ කොලේ සිහියෙන්නම් නෙමෙයි ruhi මාර ලස්සනයි එයාගේ ලස්සන මෙකප් චුට්ටක්වත් නැතිවව් මෙච්චර ලස්සනක් wow )
Ruhi:bani පොඩ්ඩක් එහාට වෙනවාද ඔයා මොනාද කරන්නේ
Jk ටික ටික ruhi ගේ මුනට ලං උනේ ruhi ගේ ඇස් ලොකු වෙනකොට
Jk:මගේ ඉවසීමේ සිමාව නොබලා වෙන ඇදුමක් ඇදන් එනවා
Ruhi ගේ කන් පෙත්තේ ගැවි නොගැවි තොල් තියපු jk කියුවේ ruhi රතු වෙනකොට එහෙම කියපු jk ruhi ගෙන් ඇත් උනා
Ruhi:අනේ මේක දනිස් දෙකෙන් පහලට තිනෝ නේ මොකක්ද අනේ මම මිට වඩා කොටට ඇන්දාම අයියා බනිනෝ හ්ම් ගෙදර විතරක් එහෙම අදින්ම කියලා දනිස් දෙකෙම් පල්ලේහාට එලියට අදිම්ම කිලා දැන් දමිස් දෙක ගාවට ඇන්දාම මේයා කැගහනෝ අනේ මට බැ ඔම්මා මේයාලා මට බනිනවා
එහෙම කියපු ruhi තොල නොපිටට පෙරලගෙන හරිම cute මුනක් හදන් අඩන්න වගේ මුන හදගත්තා
Jk:ආශ් ඔය මුන මට පෙන්නන එපා යනෝ මාරු කරන් එනෝ .පොඩි එකේක් වගේ නිකන්
Ruhi තවත් මුන cute කරගෙන ඇස් ලොකු කරගත්තා
ඇත්තටම එයාගේ එ ඇස් දිහා බලලා කාටවත් බැ එයාට බැ කියන්න එක් එතරම් ලස්සනයි
Jk:ආශ් රෙද්ද හරි හරි හැබැයි මාත් එක්කම ඉන්න ඔනේ තෙරුනානේ කවුරු හරි මගේම් ගුටි කැවොත් මම වග කියන්නැ එච්චයි
YOU ARE READING
Mysterious leaders(ongoing)
Romansaලොවක් වසගයට පත් කිරිමට තරම් ඇති ලස්සනක්,ප්‍රේහේලිකාවක් වැනි ජිවිතයක්,අහිංසක ආදරනීය ආඩම්බර හිතක්,කිසිවෙකු නොදන්නා රහසක්,ශක්තිය හා බුද්ධිය උපරිමය හිමි ඇයත්,💕💕 ලොවක් ආදරය කරන කෙනෙක් ,අවසනාවන්ත අහිමිවිමක්,ශක්තිමත් හා දරදඬු ආදරනීය හිතක් ,කිසිවේකු නොදන...