Jk:Jk:ruhi-ya ඔයා කොහොමද ඔහොම මාව දාලා අපහු යන්නේ මාව එපාද ඔයාට
දොරෙන් එලියට අඩිය තියන්න හදපු ruhi එහෙම්මම නැවතුනා
එක ශනිකව අනිප්පැත්ත හැරුන ruhi බලන් හිටියේ කාලයක් තිස්සේ දකින්න බලන් හිටපු එ ලස්සන මුන දිහා කදුලු පිරුනු ඇස් වලින්
Ruhi:b......a....ni 🥺
Ruhi දුවලා ගිහින් jk කරට පැනලා තද කරලා jk බදගත්තේ හරියට නිකන් පැනලා යයි වගේ
Ruhi:bani මගේ bani පැටියෝ ඔයා අනේ bani ඔයා
Ruhi වචන මතක් වෙන්නේත්
නැ
Ruhi:මම කවදාවත් ඔයාව දාලා යන්නැ මම ඔයාව කොච්චර හෙව්වාද අපහු යන්න දෙන්නැ
Ruhi jk මුන බලලා අපහු මුන jk බෙල්ල අස්සේ හන්ගගත්තා
(වටපිටාව ගැනහිතන්න එපා ඔය විදියට මුන දිහා බලලා අපහු බදගත්තා කියලා හිතන්න හොදේ ඇදුමත් ඔක නෙමෙයි හොදේ කලින් කියුව ඇදුම )Jk:onni
Ruhi jk ඇගෙන් බිමට බැහැලා jk මුනේන් අල්ලගත්තා
Ruhi:මට onni කියලා කියන්න එපා මොඩයෝ මම එතකොට වයසයි වගේනේ.අනික ඔයාට වඩා මම බාලයි
Jk:ruhi
Ruhi:යා.............කවුද මේ මගේ bani පැටියාට ගහපු පොල් බුරුවා මේ බලන්නකෝ ඇගිලිත් හිටලා කවුද ඔයාට ගැහුවා අනේ මේ බලන්නකෝ එතන රතුත් වේලා
එහෙම කියුවානම් j-hope පොඩ්ඩක් දාඩියත් දැමමලු ඇයි ඉතින් jin ට වගේ එයාටත් කන්න උනෝත් එහෙම මොකද theyang ගෙන් පස්සේ හොදටම ගහගන්න පුලුවන් උනේ jin ට ඉතින් ruhi එක්ක jin හැරෙන්න වත් බැරි උන එකේ j-hope බය නොවි කොහොමද එකට හැමෝටම පුදුම හිතුනත් එක අහන්න වේලාව මේක නෙමෙයි නිසා කටවහගෙන හිටියා
YOU ARE READING
Mysterious leaders(ongoing)
Romantikලොවක් වසගයට පත් කිරිමට තරම් ඇති ලස්සනක්,ප්‍රේහේලිකාවක් වැනි ජිවිතයක්,අහිංසක ආදරනීය ආඩම්බර හිතක්,කිසිවෙකු නොදන්නා රහසක්,ශක්තිය හා බුද්ධිය උපරිමය හිමි ඇයත්,💕💕 ලොවක් ආදරය කරන කෙනෙක් ,අවසනාවන්ත අහිමිවිමක්,ශක්තිමත් හා දරදඬු ආදරනීය හිතක් ,කිසිවේකු නොදන...