මම මනෝපාරවල් ගගහා ඉන්නකොට එක පාරටම ............................
කැප් එකක් ,sun glass එකකුයි මාස්ක් එකකුයි දාගත්තා තනිකර කලු ඇදගත්ත කොල්ලේක් මගේ කාර් එක ගාව වැටුනා
Theyang pov:
Namjoon:bodyguard අරන් පලයන්කෝ තේ...තේ.................ය.....න්...ග්
Namjoon හියුන් කැගහනකොටම මම ආවේ මේවේලාවේ වේන කාගෙවත් ජිවිත අනතුරේ දාන්න බැරි නිසා car එකත් අරගෙන එහෙම්ම පාරට දාලා hotel එකක් ගාව නැවැත්තුවේ මට ඔන කේනා අනිවාර්යයෙන් මෙතනට එන නිසා ඒ වෙන කවුරුත් නෙමෙයි මගේ හතුරා mr.kim jivon මගේ අම්මායි තාත්තායි මට නැති කරපු වනචරයායි මගේම වයසේ උනත් එච්චර පහත් වැඩක් කරපු මිනිහාට මම නිකන් ඉන්න දෙන්නෙ කොහොමද .ටික වේලාවකින් hotel එකේන් එලියට ඇවිත් කාත් එක්ක හරි කතා කලා( jivon :😈මම මේ ලකුන යුස් කරනකවා 😁)
😈:අර කෙල්ල ඉන්න තැන හොයාගත්තාද
👨:sorry sir එයා ඉන්න තැන හොයාගන්න හම්බුන්නැ එවගේම එයාගාවට යන්නත් අපේ gang එකේ කට්ටිය බයයි
😈:මොකක්ද තමුසේ කියුවේ එකි නිකම්ම්ම නිකන් කෙල්ලේක් විතරයි යකෝ උබලා එකිගේ නම ඇහුවාත් බයේ ගැහෙනවා මට එකිව කොහොම හරි ඔනේ එච්චරයි එකි මගේ විතරයි mxs ව ඉක්මනට අරන් වරේන් හිරිමක්වත් වෙන්න බැ තෙරුනාද
👨:ok boss 😥😥
Mxs එ අර කෙල්ල නේද මේයා මොකටද එයාව හොයන්නේ එකේන් මට වැඩක් නැ හැබැයි එ කෙල්ල ලෙසි පහසු කෙල්ලේක් නෙමෙයි මං හිතන්නේ.
එතනින් jivon යන්න ගත්ත නිසා මම එයාලව follow කරා ටිකකින් පාලු පාරකට වැටුනා .එක පාරට මගේ car එක ඉස්සරහැන් තව car දෙකක් නැවැත්තුවා.ඉස්සරහා car එකේන් jivon එලියට බැස්සා
මම gun එක අරන් එලියට බහින්න හැදුවේ එතකොටනේ මතක් ඉනේ gun එක ගෙනාවේ නැ කියලා කේලියා තාප්පේට එද ඉවරයි පුතේ උබ මොනා කරන්නද car එකේන් එලියට බැස්සේ jivon මගේ ලගට එනකොට
😈:උබ හිතුවේ උබ මාව follow කරා කියලාද එහෙනම් උබට වැරදිලා 😂😂
V:උබට මම බය නැ බන් තමුසේ වගේ බලුකුක්කොන්ට මම කොහොමත් කැමති නැ
😈:මොකක්ද උබ කියුවේ 😡😡මැරෙන්න ලැස්ති වේයන්
එහෙම කියලා jivon gun එක එලියට ගත්තා මුව මරන්න කලින් මන් ජිවත් වෙන්න එපෙයි
YOU ARE READING
Mysterious leaders(ongoing)
Romanceලොවක් වසගයට පත් කිරිමට තරම් ඇති ලස්සනක්,ප්‍රේහේලිකාවක් වැනි ජිවිතයක්,අහිංසක ආදරනීය ආඩම්බර හිතක්,කිසිවෙකු නොදන්නා රහසක්,ශක්තිය හා බුද්ධිය උපරිමය හිමි ඇයත්,💕💕 ලොවක් ආදරය කරන කෙනෙක් ,අවසනාවන්ත අහිමිවිමක්,ශක්තිමත් හා දරදඬු ආදරනීය හිතක් ,කිසිවේකු නොදන...