part 03

47 10 8
                                    

අනේ එතන තිබ්බේ ................

................................................................
අද එතැන් සිට

අනේ එතන තිබ්බේ කෙහෙල්ලෙල්ලක් (මොනාද ඔයාලා හිතුවේ 😂😂😂😂😂😂😂😂😂😂😂)

Yusi:මොකක්ද බං මේ

Yura:එකනේ කෙහෙල්ලෙල්ල අඩලා කො බලන්න මැනික කෙහෙල්ලෙල්ල ඔයා ඇයි  ඇඩුවේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

Ruhi:නවත්තගන්නවා දෙන්නාම 😡😡😡😡😡😡😡😡

??:හ්වැ 😭😭😭😭 ඔ....ම්.....මා හ්වැ හ්වැ😭😭😭😭😭😭😭😭

Ruhi:නැ යකෝ ලමේක් තමා ඉක්මනට හොයපන්

කෙල්ලෝ ටික දාගෙන හෙවුවා කුනු කන්ද පිටිපස්සට යනකොට එතන පුංචි බෙශ්ශිට් එකක් තිබ්බා ruhi එක හිමිට අයින් කලා එතන හිටියේ අවුරු 15විතර ලමේකුයි  එ ලමයාගේ අතේ අවුරුදු 5ක  වගේ ලමේකුයි අවුරුදු 7වගේ ලමේයිකුයි එ ලමයි කලුද සුදුට කැතද ලස්සනද කියලාවත් පෙන්නැ එතරම් ඇගේ ජරාව

Ruhi:අනේ පැටියෝ ඔයාලා ඇයි මෙතන 😓😓😓😟😟

රුහි ඇහුවේ අවුරුදු 15 ලමයගෙන්

15:අ.....නේ......😭😭...ග........හ.....😭😭😭.න්....න....එපා 😭😭😭😭😭😭

Ruhi:මොකක් 😕🙁

Ruhi හිමිට එලමයාගේ ඔලුව අතගැවා

Ruhi:පැටියෝ ඔයා බයවෙන්න එපා මං ඉන්නවානේ ඔයා දැන් බයවෙන්න එපා හරිද

රුහි එහෙම කියනකොට එලමයා ඔලුව හෙලේව්වා

Yura:අපි මේයාලාට මොකද දැන් කරන්නේ

Yusi:මොනාද කරන්න්නෙ ම්ම් අනේ මන්දා

Ruhi: ගිහිල්ලා අරන් එන්න කාර් එකේ ඩිකියේ රොස පාට රෙද්දක් ඇති

Yushi,yura ගිහින් එක අරන් ආවා ruhi අර ලමයි තුන් දෙනාට එක පොරෝලා එ ලමයි ටිකත් අරන් එයාගේ ගෙදරට ගියා කා එක පාක් කරලා ගෙ ඇතුලට ගියා

Hesu:ruhi grandma  ගෙදර ගියා කාගේද ඔය ලමයි 😕

Ruhi:මගේ

කියන ගමන් උඩ තට්ටුවේ එයාගේ කාබරේට ගියා

Hesu:තමුසේට කවදද ලමයි හිටියේ මොකද උනේ කියනවා yushi,yura මොකද උනේ

Mysterious leaders(ongoing)Where stories live. Discover now