Hesu:මේ තමුසේගේ ලොකු කම පැත්තකින් තියලා මේ මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරනවා
Ruhi ඇවිත් hesu ගේ උරහිසෙන් ඔලුව තියාගෙන ඇස් දෙක වහගත්තේ මුලු හිතම පසුතැවිමකි පිරිලා තියෙද්දී
එහෙම වෙන්නැති වෙයිද ඉතින් තමන් නිසායි එහෙම උනේ හැමෝටම කියලා හිතෙත්දී දැනෙන වේදනව වචනේන් විස්තර කරන්න පුලුවන් ද ..
.............................................................................
After 4 months
11.15 PMRuhi: හැමෝම ලැස්ති වෙන්න තව ටිකකින් අපිට පටන් ගන්න ලොකූ මීශන් එකක් තියනවා ...
Hesu: වේපන්ස් ඔක්කොම රෙඩී...
Jihu: ටිම් A ටිම් B දෙකම රෙඩී
Ruhi: කට්ටියම යමු... 12.35 වෙනකොට එතන ඉන්න ඔනි එවගේම හැමෝම පරිස්සමින් ලෙට්~ස් ගෝ ගයිස්....
( මම මේක දිගටම ruhi ගේ පැත්තෙන් කතාව යන විදියට ලියාගෙන යන්නම් අවුලක් නැනේ)
අපි හැමෝම ගියේ ලොකු මීශන් එකකට jivon මේ පාර මිනිස් ජාවාරමකුත් පටන් අරන් එත් මට තියෙන ප්‍රශ්නේ jivon ගේ පිටි පස්සේ තව කෙනෙක් ඉන්නවා කියලාමයි මට හිතෙන්නේ....මොනා උනත් ජිවෝත් තමුසේ ඉවරයි කියන එක මතක තියාගන්නවා....
කලුවර බංකරයක් දිගේ ටිම් A,B එකත් එක්ක සද්ද නොකර අපි කට්ටියම ඉස්සරහාට ගියා...අපේ කට්ටිය අපිත් එක්ක 45 ක් විතර හිටියේ...
" rk(hesu) ,rj (jihu) දෙන්නා ඉස්සරහින් ගිහින් වම් පැත්තේ බංකරේ දිගේ යන්න ටිම් A අරන් යන්න ky(yushi),yr(yura) ඔය දෙන්නා දකුණු පැත්තෙන් යන්න ටිම් B මෙයාලත් එක්ක යන්න ඉක්මන්කරන්න "
" max පිස්සුද ඔයා තනියෙන් යන්නද හදන්නේ"
" rk ලාස්ට් ඩිශිශන් එක මගේ එතනින් එහා ප්‍රශ්න කරන්න බෑ ඔයාට දැන් යන්න"
මිශන් එකෙ ඉද්දී උනත් මුනේ පුංචි සිනාරැල්ලක් ඇදුනේ අයියා අන්තිමට යන ගමන් කියපු එක ඇහිලා
"මුරන්ඩු~කම "
මට ඇහුනා අයියා එහෙම කියනවා එත් මට වඩා මේවේලේ වැදගත් ඔයාලාව
කලුවර බන්කරේ ඇදුනේ පැති තුනක් තිබ්බා කැලැව ඇදුලෙම් යන්න රහස් උමගක් විදියට තම බන්ක්රේ තිබ්බේ දකුණු පැත්තෙන් ගියාම කැලේ උඩ කොටස එකියන්නේ වාහන යන පාරේ උඩ කොටසට වැටෙන්නේ වම් පැත්තෙන් ගියාම එතනම ඉස්සරහා උඩකොටස එතකොට කෙලිම්ම පාරේ ගියාම කෙ..ලිම්.ම ඉස්..සර.හා කො.ට.සේ යට පස් තට්ටුව ගාවින් එලියට වැටෙන්නේ
YOU ARE READING
Mysterious leaders(ongoing)
Romanceලොවක් වසගයට පත් කිරිමට තරම් ඇති ලස්සනක්,ප්‍රේහේලිකාවක් වැනි ජිවිතයක්,අහිංසක ආදරනීය ආඩම්බර හිතක්,කිසිවෙකු නොදන්නා රහසක්,ශක්තිය හා බුද්ධිය උපරිමය හිමි ඇයත්,💕💕 ලොවක් ආදරය කරන කෙනෙක් ,අවසනාවන්ත අහිමිවිමක්,ශක්තිමත් හා දරදඬු ආදරනීය හිතක් ,කිසිවේකු නොදන...