Part 8

44 4 0
                                    

Ruhi:මේ ඉන්නේ මගේ ලමයි තමයි mr.jeon jeong-guk  මේ ඉන්නේ sehi අවුරුදු 15 මේ ඉන්නේ sehi:අවුරුදු 7 මේ ඉන්නේ shimi:අවුරුදු 5යි ඔක්කොම ලමයි මගේ ලස්සනයි නේ

Jk:විකාර කියන්න එපා ruhi උබ වගේ උනාට උබේ ලමයි වෙන්න බැ කොහෙත්ම බැ

Ruhi:ඔයා මොනා කියුවාත් මට කියන්න තියේන්නේ එච්චරයි

Jk:ruhi-ya විකාර කියන එක නවත්ත ගන්නවා මගේන් මැරුන් කන්න ඔන වේලාද ආආ 😡😡😡😡

Ruhi:😂😂😂😂😂😂😂මොඩයා😂😂😂😂😂😂😂 අනේ මොඩ අලේ මම ඔයාට පස්සේ විස්තරේ කියන්නම්

Jk:ඇස් රතුවේන විහිලු කරන්න එපා මැටිටියේ

Ruhi ගිහින් jk ව බදගත්තා

Ruhi:මගේ පිස්සු කොල්ලා යන්කෝ මුලින් මම කියන්නම් එනවාද මගේ room එකට මම ලස්සනට හැදුවා එක

Jk:යන්

Sehi:hi හාවෝ

Ruhi:මොකා 😂😂😂😂😂 හාවා 😂😂😂😂😂😂😂ඔයා තමා හොදටම කලේ  sehi මැනික  😂😂😂😂😂😂අම්බෝ 😂😂😂😂😂😂😂මට බැ 😂😂😂😂 හාවා 😂😂 හාවා හාවා 😂😂😂

Jk:😒😒මට හිනාවේනවාද ආ එහෙම කියලා jk ruhi වයි sehi වයි බිම පෙරලගෙන කුචි කවන්න ගත්තා අනිත් බබලා දෙන්නා හොදටම හිනාවේනවා

පුංචි හිමාවකට සිමා උන ගෙදර අද හිනා වැස්සකින් නැවිලා යන දිහා කා එක පාක් කරලා ආවා jihu ,yura ,අජුම්මායි බලන් හිටියේ ඇස් වල කදුලුත් පුරවන්

Ruhi:එ..😂😂😂😂පා😂😂😂😂b😂😂😂😂b😂😂😂😂😂bani 😂😂😂😂😂ඇති😂😂😂😂😂😂

Sehi:හා 😂😂😂😂😂😂වෝ😂😂😂😂😂😂😂ඇති😂😂😂හාවෝ😂😂😂😂

Jk:හාවා කවුද හාවා ආ 😂😂😂 පිස්සු කොලන් දෙක හාවා කියනවාද මට ආ 😂😂😂😂😂🥰🥰🥰🥰

එ සද්දේ කොච්චරද කියනවානම් hesu ගේ room  එකේ ඉලග misson එක ගැන කතා කර කර හිටපු hesu ,yushi  ත් එලියට ආවේ කවදාවත් සතුටකින් ,හිනාවකින් පිරිලා නොතිබිච්ච ගෙදර මේච්චර හයියේන් කැගගහ සතුටේන් ඉන්නේ කවුද බලන්න

පඩිපෙල බැහැගෙන අපු දෙන්නා ඇස් දෙක ලොකු කරගෙන බලන් හිටියේ එ ලස්සන සිදුවිම දිහා කාටවත් නොපේන්නපු නැතිවේලාම ගිය එ ලස්සන හිනාව ruhi ගේ මුන පුරා තියනවා හැමෝම බලන් හිටියා හරි ආසවේන්

Mysterious leaders(ongoing)Where stories live. Discover now