1 episode

241 21 167
                                    

ඔයා මාව බදින්න ඔනි ....

What?? ඒ මොකටද ..එකෙන් කොහොමද මගෙ අයියා බෙරෙන්නෙ.අනේ කියන්නකො..... මොකක්ද මේ.............

ඔයාගෙ නම OH කියලා වෙනස් උනු ගමන් අයියගෙ කෝන්තර ඔක්කොම නැති වෙනවා කියලා.... ඔයාගෙ අයියත් කැමතියි ඒකට. ඒත් ඔයා කැමති වෙන්න නැතුව ඇති ඒකයි අයියා තාමත් දුක් විදින්නෙ.......

(මන් බොරු කියනවා මට බොරු කිය්න එක හෙන ලේසි වැඩක්...... මටයි ඔනි උනේ එයාව..... ඒකය් මේ හැමදේම....)

ඈ... ආහ් අනී.. මට අයිය කිව්වෙ නැනෙ ඒම එකක්...... ඉතින් ඔයා OHද. එහෙනම් මට අයියව බේරගන්න කරන්න තියෙන්නෙ ඔයාව බදින එක විතරද.... ඒත්... මන් ඔයාව දන්නෙවත් නෑ.......
ඒත්.. ඒත්...මන්... ඔහ්.....ඔකෙ......එහෙනම් දැන්ම කරමු ඒක.. ඒත් ඔයා ගැන මොකෝ. ඔයාට ප්‍රශ්නයක් නැද්ද ඒක.....

මට ප්‍රශ්නයක් නෑ.. මන් කොහොමත් ඔයාව මෙතන මෙහෙම දාලා ගියොත් මගෙ පිරිමිකමෙන් වැඩක් නැනෙ නේද.....
හරි අපි තව විනාඩි දහයෙන් රෙජිස්ට්‍රාර් ගාව... ඔයාගෙ අය්ය්ගෙ කරදරත් ඉවරයි.....

අපි ආවෙ එහෙම්මම රෙජිස්ට්‍රාර් ගාවට. ඇත්තටම මටයි ඔනි උනෙ මෙයාව මැරි කරන්න.. මට එයාගෙ අයියගෙ ප්‍රශ්න වලින් වැඩක් නෑ. මන් ලොකු බොරුවක් කලා.. ඒත් ඉතින් මට මොකො කෙල්ල දැන් මගේනෙ...

20 minutes later

රෙජිස්ට්‍රාර්
Oh Sehun යන අයව ඔබගේ අනාගත ස්වාමි පුර්ශ්‍යා ලෙස පිලිගන්නවද......

දේ......

chamudi Tamasha වන අයව ඔබගෙ නීතයානුකූල බිරිඳ ලෙස පිලිගන්නවද.....

දේ....

අහ් එයාගෙ නම දැනගත්තෙත් දැන් හරිම වෙනස්නෙ....කමක් නෑ දැන් එයා මගෙනෙ හෙමීට දැනගන්න බැරියෑ ඔය දේවල්.....

මන් හදපු contract එකත් අත්සන් කරල ඔක්කොම කරල ඉවරයි... මන් ගියෙ පොඩ්ඩක් එහායින් ඉදන් ඉන්න කෙල්ල ලගට......

දැන් මේකට කෝල් එකක් එයි ඔයාගෙ අයියගෙන්..
මේක හොදට අහගන්න..
ඔයා එයාට කියල තිබ්බොත් මේ මැරේජ් එකගැන, එකාගෙ ප්‍රශ්න වැඩි වෙයි. අනික් එක අපි දැන් ගෙදර යනව. එයාට කියන්න ඔයා ගෙදර එන්නෑ යාලුව්ක්ගෙ ගෙදර යනවා කියලා.....

It's You (Oh Sehun)♥💮️✨️Where stories live. Discover now