මන් එහෙමම පස්සෙන් පස්සට ගියෙ කැරකිල්ල වගෙ දැනුන නිසා.. මාව මැටෙන්න යද්දිම කවුරු හරි මාව අල්ලගන්නව දැනුනා..
මාව අල්ල ගත්තෙ කවුද ........
ඒ Min...එයා මාව එහෙම්මම ඩොක්ට ගාවට එක්කන් ගියා..
මට සිහියත් ආවා.. මට හොදයි වගෙ ඒත් ඇගට ටිකක් පනනෑ...
Doctor - මේක හුගක් බය වෙන්න දෙයක් නෙමේ... මේක ඔයා වැඩිපුර පැනිරස දේවල් කන නිසායි... ඔයගෙ බඩවැල් වලට හානි වෙලා තියෙන්නෙ... ඔයාට කරන්න තියෙන්නෙ චොකලට් වගෙ දේවල් කන එක නතර කරන එක.. ආ තව දෙයක් මාස දෙකක්වත් යනකල් ඇල්කොහොල් පාවිච්චි කරන්න එපා.. එහෙම කලොත් ඒක හුගක් අමාරු වෙයි..මන් බෙහෙත් දුන්න ටික බොන්න.. ඒවගේම Mr.choi patient ව එක්කන් යන්න හෙට උදේ වෙනකල් බලාගන්න හොදට මොකද දුන්නු බෙහෙත් එකක් නිසා එක පාර අමාරු වෙන්න පුලුවන්. ඒත් ඒක අපිට එයාට දෙන්න වෙනවා.. තව උදේ වෙද්දි patient ගෙ ඇගේ රතු ලප සමහර විට එන්න පුලුවන් ...... Mr.Choi take care of her.........
Min - thank u doctor ....
.................................................................................
Car එකේ යද්දි mikey වචනයක්වත් කතා කලේ නෑ වචනයක්වත්..
ඔයාට අමාරුද... නෑනේ.. ඕකනෙ මන් ඉස්සරත් කිව්වෙ ඔව්වා වැඩිය කන්න එපා කියල .... ඒක නෙමෙ... ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද... වෙනවෙලවට නම් චොකලට් අතාරින්න කිව්වොත් මැරෙන්න හදනවනෙ..
චොකලට් and cartoon කියන්නෙ ඔයාගෙ අත් දෙක වගේනෙ...
Min කිව්වෙ drive කරන ගමන්. එ එලිය බලන් ඉන්න මිකී දිහා බලලා...නෑ එහෙම එකක් නෑ.... (mikey )
හ්ම්.. එහෙනම් අපි මෙතනින් කාලා ඔයාව ගෙනිහින් දාන්න යන්ද. ඔයාට කන්න හම්බුන්නැනෙ ඉස්සල්ලා මොකුත්..
මට දැන්ම යන්න බැ ගෙදර .....අද මන් මෙහෙ room එකක් අරන් ඉදල හෙට යන්නම්... (mikey කිව්වෙ මේසෙක ඉදගන්න ගමන්...)
පිස්සුද තමුසේට ඒය්.. මෝඩියෙක් වෙන්නෙපා.. ඩොක්ට කිව්ව මතක නැද්ද ...මෙහෙ ඉදල කවුද ඔයාව බලාගන්නෙ ආපහු වැඩි උනොත්... ගෙදර ගිහින් දාන්නම් ගෙදර අය එතකොට බලයිනේ...
ගෙදර ගියා කියල මාව බලන්න කෙනෙක් නෑ Min...
මන් මෙහෙ ඉන්නම්.
මිකී කෑම එක දිහා බලන් කිව්වා...
YOU ARE READING
It's You (Oh Sehun)♥💮️✨️
Romance✨️ආදරෙදි විස්වාසය කියන දේ නැති උනොත් ඒකෙ අවසානය මොන වගෙ වෙවිද.......... ✨️රැවටීම තමන්ගෙ ආදරෙ වෙනුවෙන් නම් ඒක ලොකු වැරැද්දක් වෙයිද............. ✨️වර්තමානයේ කරන එකම එක දෙයක් ඇති මුලු අනාගතයක්ම වෙනස් කරන්න........ ✨️ආදරෙ කියන්නෙ මොකක්ද කියලා අපි කවුරුත...