එයා ඇදගෙන වැටුනා...
මන් ඉක්මනට එයාව doctor ගාවට ගෙනිච්චෙ හොදටම බය වෙලා.. doctor එයාව බලලා මාත් එක්ක කත කලා..
මේ patientව එදා එක්කන් ආපු වෙලාවෙත් මන් කිව්වා එයාට rest කරන්න දෙන්න කියලා . ඔයාලා මන් කියන දේවල් ඇහුවානම් ආපහු එන්න වෙන්නෙ නැනෙ.. අනික මන් දුන්නු බෙහෙත් අරගෙනත් නෑවගේ මේ patient..
එතකොට doctor මෙයා කලිනුත් ආවද doctor ගාවට...
ඔව්.. ඔහ් ඔයා නෙමෙද කොහෙද තමා එදා මෙයාව එක්කන් ආවෙ මට මතක විදිහ. anyway ඔයා කවුද patient ගෙ..
මන් එයාගෙ husband
Oh.. එහෙනම් ආපහු මෙහෙම වෙන්න දෙන්නෙ නැතුව ලෙඩාව හොදට බලාගන්න. මොකද මේක පොඩි දෙයක් උනත් දන්නවනෙ පොඩි දේවල් තමා පස්සෙ ලොකු වෙන්නෙ කියලා.. මිස්ටර් ලෙඩාගෙ බෙහෙත් ටිකවත් අඩුමගානෙ වෙලාවට දෙන්න okay....
ඩොක්ට එක්ක තව ටිකක් වෙලා කතා කරලා මන් එයාව එක්කගෙන ගෙදර ගියා.. කලින්ම මන් අජුම්මට කෝල් කරලා කෑම හදලා තියන්න කිව්වෙ ගියපු ගමන් කන්න දීලා බෙහෙත් දෙන්න..
දෙන්නම කාලා ඉවර උනත් කවුරුත් කතා කලේ නම් නෑ. බෙහෙතුත් බීලා ඉවර වෙලා එයා කාමරේට ගියාම මමත් පස්සෙන් ගියා.. මොකද මට කතාකරන්න උවමනාව ලොකුවටම..
මන් ඇද උඩින් ඉදගෙනම කතා කරන්න පටන් ගත්තා.. 😣
ඔයාට මාව පිට කෙනෙක් වගේද පේන්නෙ ආ.. මන් මොකෙක්ද ඔයාගෙ.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් හරි අසනීපයක් හරි තියෙනවනම් මට කියන්න ඔනි නැද්ද කොහෙවත් ඉන්න උන් එක්ක බෙහෙත් ගන්න යනව..මට ඔයාගෙ දේවල් දැනගන්න වෙන්නෙ වෙන කාගෙන් හරි අහලා.. මන් හිතන්නෙ දැන් ඔයාට ඈතම කෙනා මන් කියලා...😣😣😥
මෙච්චර වෙලා පොතක් කියෝපු කෙල්ල ඔලුව ඉස්සුව.. එයා දැනගෙන හිටියා අදනම් බැනුම් එක්ලක්ෂ පනස්දාහයි කියලා..
එහෙම එකක් නෙමෙ මන් ඔයාට කිව්වෙ නැත්තෙ ඒක ලොකු දෙයක් නෙමෙ නිසාඒය්..අනික ඔයාට වැඩ ගොඩයි ඔව්වා අස්සෙ කරදරයිනෙ ඒය්...
මොන කරදරද.. ඔයා මගේ wife .. අනික ඔය ඕනතරම් අනික් අය ඉන්නෙ වැඩවලට නම්...ඒත් ඔයාට එහෙමද නෑනෙ...ඔයාට මන් විතරනේ ඉන්නෙ.. ඉතින්......
YOU ARE READING
It's You (Oh Sehun)♥💮️✨️
Romance✨️ආදරෙදි විස්වාසය කියන දේ නැති උනොත් ඒකෙ අවසානය මොන වගෙ වෙවිද.......... ✨️රැවටීම තමන්ගෙ ආදරෙ වෙනුවෙන් නම් ඒක ලොකු වැරැද්දක් වෙයිද............. ✨️වර්තමානයේ කරන එකම එක දෙයක් ඇති මුලු අනාගතයක්ම වෙනස් කරන්න........ ✨️ආදරෙ කියන්නෙ මොකක්ද කියලා අපි කවුරුත...