මිකී gun එකෙ කොකා ගස්සන්න ගියත් එක පාරම ආපු සිතුවිල්ලක් නිසා නැවතුනෙ එයාටවත් නොදැනි..
මට.. මට මැරෙන්න බෑ.. අන්දේ.. මට මොනා උනත් සේහුන්ගෙ සතුට නැති කරන්න බැ.. මන් මැරුනොත් අපේ පැටියාත්...අන්දේ.. සේහුන්‍ට ඒ සතුට ඔනි......නා ඔතොකෙ.. හිතන්න මිකී හිතන්න.. සේහුන් වෙනුවෙන්වත් පොඩ්ඩක් ඔය මොලෙන් හිතන්න දෙයක්... ආහ්.. මොකද මට කරන්න දෙයක් මොකුත් මතක් වෙන්නෙ නැත්තෙ.. ම්ම්ම්...අහ් හරිනෙ.. ඉන්නවකො CJ මන් තමුසෙට තමුසෙගෙ දේවල් වලින්ම ගේම දෙන්න.. තැම්කු මට gun use කරන විදිහ practice කෙරෙව්වට CJ කොල්ලොහ්..😌 මගෙ සෙහුනී වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ මට.. හරියන්නෙ නැ මෙහෙම කල්පනා කර කර ඉදලා..සෙහුන්‍ට මන් කරන්න යන එක ඒත්තු ගන්නන්න ඔනි.. 😐
මිකි සේහුන්ට ඇස් දෙක කරකව කරකව දෙයක් ඒත්තු ගන්නන්න හදද්දි සේහුන්ටත් පොඩ්ඩක් ඒක තෙරුන් ගියා.. සේහුනුත් වට පිට බලද්දි ඇහැට ගැටුනෙ එයා ගාවම තිබ්බ පුටුව අස්සෙ තැන් දෙකක වැටිලා තියෙන gun දෙකක්.. සේහුන් ඇස් දෙකම වහල කෙල්ලට ඉගි කරේ එයාත් සූදානම් කියල පෙන්නනයි..
ඒ එක්කම තමා CJ කෑ ගහන්න පටන් ගත්තෙ..😤😈යා...මොකද බයද..ආ..දැන් තමුසෙ වැඩකාරයා වගේ පිස්ටල් එක ඔලුවෙ තියාගත්තනම් වෙඩි තියාගන්නවා..හහ්.. හෙන නිර්බීතය් කියල හිතන් හිටියට තමුසෙත් බයය් නේ මැරෙන්න...😂😂
🌼යා.. ගේසික්‍යා.. බලන් ඉන්නව..මන් මැරෙන්න බය නම් පිස්ටල් එක මටම aim කරන්නෙ නෑනෙ...තමුසෙට පේන්නෙ මන් විහිලුවක් කරනව වගේද මොලෙ නැති ඇට ගෙම්බෝ..😏😏 ඔක්කොමලා බලනවා මන් දිහා..ඔක්කොමලා.. බලනවා මන් කරන්නෙ විහිලුවක්ද කියලා. බලන් ඉන්නවා ඉටින්.. මන් කොකා ගස්සන්නය් හදන්නෙ.. මන් මැරෙන හැටි බලාගෙන තමුසෙලා සැනසීමක් ලබා ගන්නවල.. කෝ ඔක්කොම බලන් ඉන්නවා..😤
මිකී වියරුවෙන් වගෙ කෑගහන්න අරන් එතන හිටපු හැමෝගෙම අවදානෙ ගත්තෙ එයාගෙ පැත්තට..ඒ අස්සෙ කාටවත් පේන්නෙ නැති වෙන්න සේහුන් ගන් දෙකම් අත් දෙකට අරගත්තෙ පොඩිම සැකයක්වත් ඇති නොවෙන්නයි..
මිකී එයාගෙ ඔලුවෙ තිබ්බ ගන් එක ඔලුවෙ තියෙද්දිම කොකාට ඇගිල්ල තියලා එක පාරටම කොකා ගැස්සුවා...😦😦
YOU ARE READING
It's You (Oh Sehun)♥💮️✨️
Romance✨️ආදරෙදි විස්වාසය කියන දේ නැති උනොත් ඒකෙ අවසානය මොන වගෙ වෙවිද.......... ✨️රැවටීම තමන්ගෙ ආදරෙ වෙනුවෙන් නම් ඒක ලොකු වැරැද්දක් වෙයිද............. ✨️වර්තමානයේ කරන එකම එක දෙයක් ඇති මුලු අනාගතයක්ම වෙනස් කරන්න........ ✨️ආදරෙ කියන්නෙ මොකක්ද කියලා අපි කවුරුත...