මිකී නම් හිටියෙ ටිකක් බය වෙලා ඒ වෙන මොකක්වත් නිසා නෙමෙ ඒ ආපු කෙනා දැකලා..
ඔප්පා...
මිකී පුදුමවුනු වගේම දුර්වල කටහඩකින් කිව්වෙ බලාපොරොත්තු නොවුනු රූපයක් දැක්කනිසා..
ඔයා කොහොමද.. ඇයි ඔයා...
මිකි බිදුනු හඩකින් අහද්දි baek (byun) මොකුත් කියන්නෙ නැතුවම ආවෙ එයා ගාවට.. ආපු ගමන් කලේ එයාගෙ ශක්තිමත් අතින් මිකීගෙ කම්මුලට හොඳ පාරක් ගහපු එක.. මිකී ඒක බලාපොරොත්තු උනේ නෑ කිව්වොත් වැරදියි.. 😢
ගහලා ඊලග මොහොතෙම නන්ගිව තුරුලු කරගත්තු බෙක්ගෙ ඇස් වල කදුලු පිරිලා.😢♥️ අයියෙක්ගෙ ආදරේ එයා ගාව අඩුවක් නැතුව තිබුනා මොන දෙ උනත්.. බෙක් අතින් මිකීගෙ ඔලුව පිරිමදින ගමන්ම කතා කලා😍😢Gwenchana... මන් හුගක් බය උනා... ඔයා කොහොමද මෙහෙම... ඔයාට දැන් ප්‍රශ්නයක් නෑ නෙද.. ඔයාට මාව එක මොහොතකටවත් මතක් උනේ නැද්ද බබී අඩුමගානෙ ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලාවත්..මෙච්චර දෙයක් වෙලත් මන්... බබී..මන් කොච්චර බය උනාද කියලා දන්නවද... ඔයාගෙ ඔප්පා ඔයා නැතුව කොච්චර පාලුවෙන්ද හිටියෙ කියලා දන්නවද.. ඒත් ඔයා මොනවද මේ කරගත්තෙ.. මට මොනාද මේ දකින්න වෙන්නෙ....???
Baek අන්තිම ටික ඇහුවෙ මිකීව ඈත් කරලා උරහිස් දෙකෙන් අල්ලගෙන... මිකීට නම් අයියගෙ ඇස් දිහා බලන්න පුලුවන් කමක් නෑ. ඒ නිසා වෙන්නැති එයා බිම බලන්ම කතා කලේ..
Na gwenchana oppa.. miyane... jonmal miyane.. oppa... මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ... ඒ නිසයි...
Baek miki ගෙන් ඈත් වෙලා කාමරේ එහායින් ඉන්න කෙනෙක් ගාවට ගියෙ එකපාරම එයාට දෙයක් මතක් උනු නිසා.. 😒
ඒත් එක්කම කාමරේ ඇතුලට ආවෙ දෙගොල්ලක්.. එක් ගොල්ලක් බෙක්ගෙ කට්ටිය...Ding කියන කෙල්ලත් හිටියා එතන. අනික් කට්ටිය sehunගෙ කට්ටිය.. kai, suho,xiumin, lay ඇතුලු අනික් අය... මුලින්ම ඇතුලට ආවෙ sehun ගෙ කට්ටිය. ඒ byun ඇතුලට ගියා කියලා දැනගෙන.. ඒ පස්සෙන් ආවෙ byun ගෙ කට්ටිය දෙගොල්ලො දෙගොල්ලන්ට තුවක්කු මානගෙන..
එතන මිකී ඉන්න බවක් මේ කාටවත් මතක් උනේ නම් නෑ. 😫Sehunගෙ signal එකක් නිසා අකමැත්තෙන් උනත් කට්ටිය එලියට යද්දි byun ගෙ කට්ටියත් ගියා.. ඒත් එක්කම byun ගිහීන් අත මිට මොලවලම ගැහුවෙ සේහුන්ගෙ මූනට.. ඒ පාරෙ සැරටම සේහුන්ගෙ තොලින් ලේත් ආවා..
KAMU SEDANG MEMBACA
It's You (Oh Sehun)♥💮️✨️
Romansa✨️ආදරෙදි විස්වාසය කියන දේ නැති උනොත් ඒකෙ අවසානය මොන වගෙ වෙවිද.......... ✨️රැවටීම තමන්ගෙ ආදරෙ වෙනුවෙන් නම් ඒක ලොකු වැරැද්දක් වෙයිද............. ✨️වර්තමානයේ කරන එකම එක දෙයක් ඇති මුලු අනාගතයක්ම වෙනස් කරන්න........ ✨️ආදරෙ කියන්නෙ මොකක්ද කියලා අපි කවුරුත...