6 Episode

99 13 122
                                    

කොටින්ම කිව්වොත් එයා බාගෙට මැරිලා....

සේහුන් chanyeol ගාවට ගිහින් ඒයාට කතා කලා...

යා.. යොලා... උබට මාව ඇහෙනවද... කතා කරපන්...

ඒත් එයා කතා කලේ නෑ අඩුම ඇස් දෙකවත් ඇරියෙ නැ...

අනික් අය කලේ kai කොහෙද කියලා හොයපු එක.. කොච්චර හෙව්වත් කායිවනම් හම්බවුනේ නැ.. ඒක නිසා අනික් අයත් chanyeol ඉන්න තැනට ආවා...

ඉක්මනට වාහනේ අරන් වරෙන් මෙතනට.. බඩට දෙකක් වැදිලා තියෙනවා.. හුගක් bleed වෙලා... ඉක්මනට අපේ තැනට ගෙනියපන් . xiumin උබ මාත් එක්ක වරෙන් කායි ව හොයන්න.... Suho උබ CJ ගෙ උන් ටික ගැන බලපන්..එකෙක්ට යන්න දෙන්න එපා...(sehun අන්තිම ටික කිව්වෙ වියරුවෙන් වගේ...)

හරි සෝ... (suho)

ඔක්කොමලා soo (sehun) කිව්ව විදිහට කලා..

Chenui Layයි ,D.O යි යොලාව එයාලගෙ තැනට අරන් ගියා.. එයාලගෙ තැන කිව්වට මෙහෙ නම් තියෙන්නෙ ගොඩක් ලොකු එකක් නෙමෙ. අනික මෙහෙ වැඩිය සෝගෙ කට්ටියත් නෑ.. එයාගෙ main pot එක තියෙන්නෙ korea වල...

ඒක නිසා තමයි CJ සෝගෙ කට්ටියට මෙහෙදි ගහන්න තෝරගෙන තියෙන්නෙ මොකද korea වලදි සෝගෙ වටෙට කාටවත් නොපෙනුනත් පුදුම ආරක්ෂාවක් තියෙනවයි කියලා CJ දැනගෙන හිටිය.... CJ කියන්නෙ VK එක්ක ඉස්සර එකට බිස්නස් කරපු කෙනෙක්. VK ගෙන් පස්සෙ vk ගෙ තැන ගන්න CJ බලාගෙන හිටියත් ඒක හම්බුනේ සෝට.. ඒ නිසා සෝත් එක්ක පුදුම තරහක් තිබ්බා CJ ට...

කොච්චර කොහොම හැම තැනම හෙව්වත් sehun ට kai වනම් හම්බවුනේ නෑ.. ඒ වෙනුවට හම්බවුනේ ලේ වලින් වැහුනු kai ගෙ hand phone එකයි watch එකයි, එව්වා වැටිලා තිබ්බ තැනින් හම්බුනු කාව හරි බිම දිගේ ඇදගෙන ගිහින් කියල හිතන්න පුලුවන් ලේ පාරකුයි විතරයි ......😫😫😫

අන්තිමට සෙහුන් කලෙ එයාගෙ අත තුවාල වෙනකල් හිතේ තිබුනු තරහා යන්න තාප්පෙකට ගහගෙන ගහගෙන ගිය එක.. xiumin එයාව නැවැත්තුවත් අතෙන් නම් ලේත් ගලනවා..😬

පිස්සුද බන් උබට කලබල වෙලා මෙහෙම හැසිරිලා අපිට කායිව හොයාගන්න බැ.. මන් හිතන්නෙ CJ හුගක් ඉක්මන් වෙලා...

ඌ කායිට මොනාහරි කරල තිබ්බොත් මන් ඌව මරල විතරක් අතාරින්නෑ...

It's You (Oh Sehun)♥💮️✨️Where stories live. Discover now