සේහුන් නිදි නිසා මිකී උදෙන්ම නැගිටල කුස්සියට ගියෙ ඊයෙ රෑ දැකපු හීනෙ මතක් කර කර...
හරිම අමුතුයි මට.. ම්ම්.. මොකක් හරිදෙයක් වෙන්න යනවද..😕 මට බයයි සේහුන් ගැන...ඒත් එයාට මොකුත් වෙන්නෑ කියලා මන් දන්නවනෙ..😏 ම්ම්...
මිකි හිත හිතම කෑම හදද්දි පිටිපස්සෙන් ආපු කෙනෙක් hug කරපු පාර ගැස්සිලා ගිහින් තව ඩින්ගෙන් පිගානකුත් බිම..
🐥Gummonim babi....😪🥱
සේහුන් ඈනුම් ඇර ඇර කිව්වෙ මිකීගෙ උරහිසෙන් ඔලුව තියාගෙන..
🌼ආහ් සේහුන් මාව මරන්නද යන්නෙ.. තව ටිකෙන් හට්ටැටෑක් හැදෙනවා මට..
🐥ඇයි ඒ..ඔයාට බය වෙන්න දෙයක් නෑනෙ මමනෙ ඉන්නෙ..
🌼ඒකනෙ බය.. කමක් නෑ දැන් අතාරින්නකො මට උයන්න ඕනි..
🐥ඉතින් උයන්න..😟
🌼යා.. හැන්දෙන් කන්න ආසද.. යන්නකෝ අනේ..පරක්කු වෙනවා.අනික ඔයා මූන හෝදලත් නෑ ගදේ බෑ...😂
🐥අනේ මේ...හුම්..මට මෙහෙම විනාඩි පහක් ඉන්න දෙනවකො..😟
මිකී එහෙම ටික වෙලාවක් හිටියෙ පවුනෙ මොනවා උනත් කියල හිතලා.
🌼යා .. ඔහ් සේහුන්.. ඔයා නිදිද ඒ ගමන...ඔහොම්මම..ආශ් මේකානම්...
මිකී එතන තිබුනු වතුර වීදුරුව සේහුන්ගෙ ඔලුවට හැලුවෙ එයා ගැස්සිල පිටිපස්සට යන දිහා බලන්.. මිකියට හිනා..😂
🐥යා. මොකක්ද අනේ..විනාඩි පහයි ඉන්න ඇහුවෙ දවසම නෙමේනෙ.. ආශ්..මාව නෑවුනා.. කතාවක් නෑ ඔයත් එක්ක ආයෙ .😟😒
🌼මො..යා... ඔය තරහා වෙලාද යන්නෙ.. මෝඩ එලුවෝ...
සේහුන් යන්න ගිහින් නැවතිලා ආපහු හැරිලා කතා කලා..
🐥මේ ඒක නෙමේ මන් අද ගමනක් යනවා ඔයත් එනවද ..
🌼කොහෙද...
🐥මන් කිව්වෙ මගේ තැනක් තියෙනවා කියලා එතනට. අපේ අනික් අයත් ඉන්නවා එතන.. 😪
🌼එහෙනම් යන්..මන් කොහොමත් ආසාවෙන් හිටියෙ ඔය ගව මඩුව බලන්න..😂
🐥අනෙමේ.. මගේ තැන ගව මඩුවක් වගේ නම් නෙමේහරිද..
🌼සේහුන්ගේ ගව මඩුව..ඒකත් ලස්සන නමක් හැබැයි..
YOU ARE READING
It's You (Oh Sehun)♥💮️✨️
Romance✨️ආදරෙදි විස්වාසය කියන දේ නැති උනොත් ඒකෙ අවසානය මොන වගෙ වෙවිද.......... ✨️රැවටීම තමන්ගෙ ආදරෙ වෙනුවෙන් නම් ඒක ලොකු වැරැද්දක් වෙයිද............. ✨️වර්තමානයේ කරන එකම එක දෙයක් ඇති මුලු අනාගතයක්ම වෙනස් කරන්න........ ✨️ආදරෙ කියන්නෙ මොකක්ද කියලා අපි කවුරුත...