ඔයා.....ප්ලීස් එයාලව අස් කරන්න එපා ......එයාල ඒක හිතල නෙමෙනෙ කලේ ..එයලා කලේ එයාලගෙ රස්සාව මෝඩ මනුස්සයෝ පොඩ්ඩක් හිතනවකෝ.......ප්ලීස් ......
මිකි කියද්දි සෙහුන් වගෙම ගාර්ඩ්ලත් බැලුවෙ එයා දිහා මොකද මීට කලින් කවුරුත් ගාර්ඩ්ලට මෙහෙම සලකල නෑනෙ.....❤️
මො......?. ඔයා කියන්නෙ මෙයාලව අස් කරන්නත් එපා කියලද .....?
ඔව්....අනෙ බැයිද බැයිද....ඈ...ඇ.....ඈ......... ඔයා හොදය්නේ...... ප්ලීස්.......🙄☹️☹️
මෙච්චර වෙලා අඩ අඩ හිටපු කෙල්ල මෙන්න කියුට් වෙලා...අනෙ එයා😍😍..... මිකී කියන නමටම ගෑලපෙනවා හෙනම කියුට් අනේ මිකී මව්ස් වගෙ.........................❤️
ඇ ඈ......බැයිද .....ඈ........ඇ.......එ......බැයිද මනුස්සයො... චීන ඔරන්ඔටන් කෙනෙක් වගෙ මගෙ දිහා බලන් ඉන්නැතුව කියනවකො....
එයා උඩ පැන පැන අහන විදිහට මගේ ඇවිස්සිල තිබ්බ යකා ට්‍රිප් එකක් ගිහින්ද කොහෙද හොයාගන්න වත් නෑ.........
මගෙ ජීවිතේ පලවෙනි වතාවට කෙනෙක්ට මාව සන්සුන් කරන්න පුලුවන් උනේ........
හා හරි හරි......ඔන්න උබලට සමාව දුන්නා මිකී නෝනා නිසා..ok....
මොන නෝනද අනේ.. නොනා කැලි මොකටද අපි මැරෙන මිනිස්සු නෙ... මට මිකි කියලා කියන්න ඔයාලා.අනික මේ උගුඩු පැටියට බය වෙන්න එපා එයාට චුට්ටක්වත් මොලේ නෑ..... කිව්වෙ සෙහුන් ට දිව දික් කරල...😂😂😂
යා....... (sehun)
ගාර්ඩ්ල එතනින් ගියෙ මිකී ට ස්තුති කරගෙන......
මේ ඒක නේමෙ...ඔයාට කියන්න බැරිඋනා.....අපි අද දවල් මෙහෙන් ය්නවා.......(සෙහුන් )
කොහෙන්ද ??
කොරියා වලින් නෙදර්ලන්ඩ් වලට.....යන්න ලෑස්ති වෙන්න.......
ඒ ඇය් මන් යන්නෙ.......ඇ මෝඩ උනහපුලුවො....කොහෙ හරි යනවනම් කලින් කියන්න බැඉද....ගහෙන් ගෙඩි එන්න වගේ එකපාරම ....අනික් එක මට බෑ.......මාව එක්ක යන්න හදන්න එපා හොදද....ඔන්න එක්ක ගියොත් මන් ප්ලේන් ඒකේ ජනෙලෙන් බිමට පැනල මැරෙන්නෙ...මට කතා කරන්න එපා ඔව්වට....මට බෑ අයියව දාලා යන්න....😭
මොකක්ද....... දැන් ඔයාට යන්න බැ කියලද කියන්නෙ....මාව පිස්සෙක් කරගන්න එපා..
කොයිවෙලෙත් අයියා..... මේන්න මෙහෙ ලෑස්ති වෙලා පල්ලෙහට්ට එන්න..... ☹️😣😣
YOU ARE READING
It's You (Oh Sehun)♥💮️✨️
Romance✨️ආදරෙදි විස්වාසය කියන දේ නැති උනොත් ඒකෙ අවසානය මොන වගෙ වෙවිද.......... ✨️රැවටීම තමන්ගෙ ආදරෙ වෙනුවෙන් නම් ඒක ලොකු වැරැද්දක් වෙයිද............. ✨️වර්තමානයේ කරන එකම එක දෙයක් ඇති මුලු අනාගතයක්ම වෙනස් කරන්න........ ✨️ආදරෙ කියන්නෙ මොකක්ද කියලා අපි කවුරුත...